නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න ජනතාව පෙල ගැසී ඉන්නවා.. සජිත්ට ගෝටා සමග ගේමක් නෑ.. උඩින්ම දිනනවා..- රෝසි

September 29, 2019 at 8:40 am | lanka C news
නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න ජනතාව පෙල ගැසී ඉන්නවා.. සජිත්ට ගෝටා සමග ගේමක් නෑ.. උඩින්ම දිනනවා..- රෝසි

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු තරගයක් නැති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

වසර විසිපහකට පසු නැවතත් රට තුළ ප්‍රේමදාස යුගයක් ඇති කිරීමට නම් රටේ ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සිටින බවද කියා සිටියාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු තරගයක් නැතැයිද ඇය සදහන් කලාය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

50 views

44 Comments to “නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න ජනතාව පෙල ගැසී ඉන්නවා.. සජිත්ට ගෝටා සමග ගේමක් නෑ.. උඩින්ම දිනනවා..- රෝසි”

  1. REAL MAN says:

    What does this brothel house woman know about politics other than sleeping with young boys…
    After you broke with Rilasiri he was telling his friends how you behave in bed like old prostitute.

    Please bugger off and run quality SPA…We will come…

    But no winning this time bloody woman who cannot even clean colombo garbage.

  2. 77 UNP says:

    ප්‍රේමදාස යුගයක් ඒවි කියල දැනුම් තේරුම් තියන මිනිස්සු බය වුනාට නරි, කබරගොයි, දඩාවතේ යන බල්ලෝ, කපුටෝ රෝස්ට් කරපු මිනීමස් කන්න බලාසිටිනවා.

  3. මාතර සුනිල් says:

    පරණ පුරුදු රස්සාවට යමු. නුවරඑළියේ ගණිකා නිවාසයක් දාගමු

  4. Sun says:

    Our common people are very foolish and believe politicians talking. The reality is that they are the worst people in this country as they misusing government funds and looting banks. So they know where they are going after this short life as they accumulated negative kamma to go to the correct place.

  5. Gone gota says:

    Hi meya oya koheda pasu giya kale hitiye?

    Oya katha kiyanna epa, Sjith ge wife ta kenthi yai…..

  6. damian speed says:

    Dan ithin Gota dininawada?

    Thama US citizenship ekath cancel karaganna bari wela inne.

    Lankawe duel citizenship ekath na…..

    Hora passport ekak illegally aran inne bale thiyena nissa…

    • JANATHAAWA says:

      The people recall his father’s era ,which almost full front page of all the newspapers appeared blank (due to obliterating the news items of the reporters) with the caption”NISI BALADARIYA WISIN KAPANA LADHEE”.That was during the 88_89’courting period between U.N.P.
      and J.V.P. The people observe that now only, it is blooming as a result of that wooing period.

  7. Rathana M says:

    Me ammandi hadanne newatha jvp karayo kerali gahana kalu balallu kaha balallu dala amu amu minimarana yugayak genna me wage unta chand3 dena kalakanni parahettata amatakayiii e kalakanni yugaya

  8. රෝසි ආච්චි says:

    නගර සභාවෙ අයවැය ගණන් තිව්ව වගේ තමයි මෙයා දිනන ඡන්ද ගණන සොයාගන්න ඇත්තෙ

  9. Tikiri says:

    මෙ නෝනා කොළබ නගර සහාවේ අය වැය ඉදිරිපත් කර කාගත් මඩ තාමත් අපට මතකයි.මෙවැති පවුඩර් බබෙක් පත් කර ගත්ත උන්ට මඩු වලිගෙන් තලන්ට ඕනෑ. ජාතීක ලොශපාලයො දන්න දෙයක් නෑ