නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න ජනතාව පෙල ගැසී ඉන්නවා.. සජිත්ට ගෝටා සමග ගේමක් නෑ.. උඩින්ම දිනනවා..- රෝසි

September 29, 2019 at 8:40 am | lanka C news
නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න ජනතාව පෙල ගැසී ඉන්නවා.. සජිත්ට ගෝටා සමග ගේමක් නෑ.. උඩින්ම දිනනවා..- රෝසි

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු තරගයක් නැති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

වසර විසිපහකට පසු නැවතත් රට තුළ ප්‍රේමදාස යුගයක් ඇති කිරීමට නම් රටේ ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සිටින බවද කියා සිටියාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු තරගයක් නැතැයිද ඇය සදහන් කලාය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

219 views

44 Comments to “නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න ජනතාව පෙල ගැසී ඉන්නවා.. සජිත්ට ගෝටා සමග ගේමක් නෑ.. උඩින්ම දිනනවා..- රෝසි”

  1. RW says:

    ඔයා කුනු ටෙන්ඩර් වලින් කෝටි ගනන් ගන්න ඒව ගෝටා ආවම නවත්තයි කියලා බය වෙලා නේද ඉන්නෙ.

    • සිරා says:

      විහිලු කරන්න එපා බන්…උඹලා හිතන් ඉන්නේ ගෝටා සුපර්මෑන් කියලද සූර පප්පා කියලද ?
      2013 කුණු ලංකාවට ගේන එක ගැසට් කරලා අනුමැතිය දෙන්නේ මහින්දයි ගෝටයි තමා.

  2. UNP-GALIBBA says:

    එක්බිලියන දෙබිලියන තෙබිලියන ගෙඹිලියන සිහින කුමාරිගේ මහජනයා ගොනාට ඇඳවීමට දකින හීන හතෙන් එකක්????

  3. ටොමියා says:

    ඔයා හිතන්නේ මිනිස්සු හැමෝම මං වගේ ඔයා කියන දේ අහයි කියලා ද ?. මට නම් ඉතිං ඔයාට වැඩියෙන් ලොක්කෙක් නෑ නේ , ඒත් මිනිස්සුන්ට එහෙම ද ?.

  4. Angoda Buva says:

    ආ ඔයා දැන් රනිල්ට කියල tune කරගෙන ඉවරද ?

    දේශපාලනයෙ “අ” වත් දන්නෙ නැති හැත්ත මොන මොනව හරි කිය කියා චුන් වෙවී හිටපල්ල නොවාම්ඛර් 16 වෙනකන්

  5. Sarath Bulathsinghala says:

    සජිත් පව්ල ක්‍රිස්තියානි මූලධර්මවාදී කලේ රෝසී!

  6. Sun says:

    All are planning to fill their pockets rather than serving people of the country. That is why they have come to politics in this country. It is a way of filling their pockets. First they go to the stage for some rubbish talking. Then when they win looking for loopholes to make money for their own. That is the life of these corrupted politicians. They say democracy but they do not know the meaning of the word even.

  7. punch says:

    hema ekka meya ekale natapu natili ayth naki hema ekka natanna patan ganda wage.

  8. වැස්සී says:

    අනේ ..සියේ මගෙ යකා අවුස්සගන්නනැතිව ඔය කුණු කට වහගෙන ඉන්නවද? තොපි හිතං ඉන්නේ අපි හරක් කියල? රට කාල කාල තවත් උම්බෑ තානවා.

  9. siri kore says:

    appo me badda ekale hemath ekka ekathu wela karapu keli dan inna ekala danne naha.

  10. Alagiyawanna says:

    My Dear Rosi….

    Your comments and will to support to Sajith is marvelous. But do not think people are so bad to believe what you say.. Sajith is uneducated politician as you.. You and sajith are in same boat as you two have proven your knowledge in public. Remember your budget announcement and how you spell budget with some funny wordings. as same Sajith has no pure policy other than just vomiting words to the gallery.
    No country in this planet will survive only with words..
    I am not telling Rajapakshe camp is the super camp but comparatively they are far better than you guys..

    I voted Yahapalayana in 2015 and my pains is everyday wake me up telling i am also part of the disaster done to country by you people…

    I am waiting till november 2019 to vote against yahapalanaya to correct my heart pain. This time you are done and finish.

    Please do not speak.. it shows your stupidity and ignorance..Level,of education too,

    P.S – I am a retired government servant and hope you remember me as honest man..

Main News