නැවතත් මෛත්රි පොදු අපේක්ෂක කරන්න කිසිම සාකච්චාවක් නෑ..- එජාපය නිල වශයෙන් කියයි..
October 8, 2018 at 9:20 am | lanka C news
මීලග ජනාධිපතිවරනයේ පොදු අපේක්ෂකයා ලෙස නැවත වතාවක් මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම සදහා වූ කිසිදු සාකච්චාවක් පවත්වා නැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික ඵක්සයේ නායකයා හෝ කිසිදු ඇමතිවරයෙක් එවන් සාකච්චාවක් ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග නොවූ බවත් එම පක්ෂය කියයි.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා නැවතත් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එජාපය හා සාකච්වාක් පැවැත්වූයේ යයි පල වූ වාර්තා සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් මෙම අදහස් ප්රකාශ කර තිබේ.
16 views
දුවව පෙන්නල ආචිචි දීගදෙන පක්ෂය ඇත්තම කියයි රටට….බලාගෙන ඉන්නකො../..අනේ…..අපි නොදන්න චෙස්…
අයියෝ හිටං අලියාගේ වලිගෙ අත හැරියොත් එල්ලෙන්නේ කොහෙද ?කොටි වලිගේද ?අන්තවාදී හම්බයන්ගේ බුරු වලිගේද ?
Hitan maruna SLFP eken illala apa nathuwa gedarayayi. Echarayi.