නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..

November 22, 2021 at 12:02 am | lanka C news
නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..

නැවතත් කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් රට වසා දැමුවහොත් මාසික වැටුප පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

දැනට රට වසා දැමීම හොඳම පියවර ලෙස පෙනී ගියද එය තවත් ආකාරයකට ආර්ථික අගාධයකට රට ඇද දැමීමක් වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිසා දැනට ලිහිල් කර ඇති සංචරන නිදහස අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බුද්ධිමත්ව භාවිතා කරන්නැයිද කරන්නේද ඔහු ඉල්ලා සිටියි.

එසේ නැත හොත් නුදුරු දිනකදීම ආර්ථිකය ඇද වැටීම හේතුවෙන් මාසික ආදායම අහිමි වන තැනට පත් විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

35,894 views

10 Comments to “නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..”

  1. Jay says:

    සජිත් ඇතුළු කොරොනා වපුරන ඔහුගේ විරෝධතා 3% ,27% කල්ලියට වැටුප් ගෙවිය හැකිය

  2. සංජීව says:

    මෙයා සෞඛ්‍යය ගැන නෙමෙයි කියවන්නේ. පඩි ගෙවන. වැඩෙන මුදල් ඇමතියා බලා ගනී. සල්ලි අච්චු ගහලා පඩි ගෙවාවී. මෙයාට තියෙන විෂය ගැන විතරක් කතා කරන්න නැතිව මගුල් කියවනවා තනතුර රැකගන්න

    • hasitha says:

      සියලු දේම දෙශපාලන කෝණයකින් බලන මිනීවලවල් මතින් හරි බලය ලබාගන්න බලන පුතානෝගෙ ගෝලයන් වන උම්බලා වගේ උන්ට තේරෙන එකම භාශාව මුදල් .තොපි වගෙ මෙටි හරක්ට මෙහෙම නොකියා කොහොම කියන්නද ?

  3. සංජීව says:

    මෙයා සෞඛ්‍යය ගැන නෙමෙයි කියවන්නේ. පඩි ගෙවන වැඩේ මුදල් ඇමති බලා ගනී. සල්ලි අච්චු ගහලා පඩි ගෙවාවී. මෙයාට තියෙන විෂය ගැන විතරක් කතා කරන්නේ නැතිව මගුල් කියවනවා.

  4. Citizen says:

    Pay salaries or not is the responsibility of the Treasury and not the responsibility of this official. He should focus on health matters and do not engage in politics.

  5. Yasmin says:

    එහෙනමි මෝඩ ජෙජ්ජො කොහොමහරි රටවහන තැනට ඇදලා දාවි. උන්ට ඔීනේ ලේ මලමිනිමතින් බලය ගන්ඩ. මෝඩ හරක්.. අපේ ගමෙි මාමා කෙනෙක් ඉන්නවා 71 ඉදන් මුලු ජිවිතේම JVP පක්සය වෙනුවෙන් කැපකරපු මෙි ලගදි දවසක අපි කිපදෙනෙක් ඉන්න තැනට ඇවිත් පක්සේ ගෙනයි ඉදිරිවැඩ පිලිවෙලයි ගැන හෙන නයෙක් ඇරියා. අපිට පංති 5ට එකතුවෙන්ඩ කතා කලා. අපේ කොල්ලෙක් ඉන්නවා පේරදෙනි කැමිපස් ගිය උට ජෙප්පෝ පෙරටිටෝ අරහං ඌ ඇහුවා මාමෙි ඔයාගේ පුතාලා දෙන්නයි දුවයි පංති 5කරාද කියාලා. මාමා පවි කොහේ ගියාද නෑ

  6. නාරද says:

    රජයේ ඉහලම ශ්‍රේණි සහ සුපිරිම කියන සේවාවල අය ගන්න පඩිය දීමනා ඉහලට යන්න හදාගත්තු හොර ක්‍රම ගැනත් අවධානය යොමු කරවමු. ඉහල ගියත් වැඩ නැහැ. කෙටි ක්‍රම මගින් මොලය පෑදෙන්නත් පෙර ඉහලට යෑම , මේ ගැන ලිව්වත් තීරණ ගන්න තැන්වලත් ඉ‌න්නේ මේ අයමයි. එක රටක් නීති පහක්

    • නුවන් ධර්මරත්න says:

      ශ්‍රී ලංකා පා‌පකාරී සේවය (ශ්‍රීලංපසේ) ගැනද මේ?

  7. Ayotallah says:

    What authority this fellow has to tell about salaries. These are pimps telling something to safeguard their positions.
    Government will decide about the salary issue

    • Saman Silva says:

      Why are you affraid that the people will get scared and will not partic8pate in demonstratons to destroy thee country?

Leave a Comment