නැවතත් ශ්‍රීලනිප බලය මහින්ද අතට..
August 8, 2017 at 3:26 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඉක්මනින්ම ලැබෙනු ඇති බව ශෂින්ද්‍ර රාජපක්ෂ හිටපු ඌව පළාත් මහ ඇමතිවරයා පවසයි.
ඒ සදහා මේ වන විට පුළුල් ජනතා බලයක් ගොනැගෙමින් ඇතැයිද ඔහු සදහන් කරයි.
බිබිල ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.