නැවතත් ශ‍්‍රීලනිප බලය මහින්ද අතට..

August 8, 2017 at 3:26 am | lanka C news
නැවතත් ශ‍්‍රීලනිප බලය මහින්ද අතට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය ඉක්මනින්ම ලැබෙනු ඇති බව ශෂින්ද්‍ර රාජපක්ෂ හිටපු ඌව පළාත් මහ ඇමතිවරයා පවසයි.

ඒ සදහා මේ වන විට පුළුල් ජනතා බලයක් ගොනැගෙමින් ඇතැයිද ඔහු සදහන් කරයි.

බිබිල ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

54 views

6 Comments to “නැවතත් ශ‍්‍රීලනිප බලය මහින්ද අතට..”

  1. Jay says:

    These blokes are like front “bera karayo of a perahara” . They are clearing patway for MR not on real grounds but false propaganda. Rajapaksas can live without power they have realized the truth of life.

  2. SAD TRUTH says:

    හෆොයි….. ශ්‍රීලනිපය කියන්නේ තියන අන්තිම ජරා පක්ෂය.
    පාවා දෙන්නන්ගේ නවාතැන්පොල.
    ආප්ප කන උන්ටම ඒක දීලා පොහොට්ටුවෙන් එන්න.
    සමුපකාර චන්ද දිහා බැලුවම ශ්‍රීලනිපය නන්නත්තාර පක්ෂයක් බව පැහැදිලිවම පේනවා.

  3. RW says:

    My guess is MS will take over the UNP. He will make things that Ranil can no longer be the party leader.

  4. ExUNPer says:

    Hello, dear SLFPers,
    You’re current leader, Mr Sirisena, is doing a full time Janitor job at UNP.
    So you must expell him, and appoint a new leader!

  5. ravi says:

    Eluva passé yana nariyek

Main News