‘නැවත අප හා එක්වන්න..’ – චන්ද‍්‍රිකාට දයාසිරිගෙන් ලිපියක්…

April 22, 2021 at 10:00 am | lanka C news
‘නැවත අප හා එක්වන්න..’ – චන්ද‍්‍රිකාට දයාසිරිගෙන් ලිපියක්…

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නැවත එක් වන්නේ නම් එය ගෞරවයක් සේ සලකන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ඇයට දන්වා තිබේ.

හිටපු ජනාධිපතිනිය වෙත ලිපියක් යවමින් මහ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පක්ෂය සමග ගැටලුවක් ඇත්නම් පක්ෂ සභාපති වරයා හා නිලධාරි මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳා ගත හැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් අවලංගු කරන්නැයි දන්වමින් හිටපු ජනාධිපතිනිය විසින් මහ ලේකම්වරයා වෙත යොමු කර තිබූ ලිපියට පිළිතුරු දෙස ඔහු එසේ දන්වා ඇත.

හිටපු ජනාධිපතිනියට එම කාරක සභාවට ආරාධනා කර නැත්තේ ඇය පසුගිය ජනාධිපතිවරණයේ දී පක්ෂ තීරණයට විරුද්ධව යමින් සජිත් ප්‍රේමදාස මහතාටත් සහාය දීම බවද මහ ලේකම්වරයා සඳහන් කරයි.

25,457 views

12 Comments to “‘නැවත අප හා එක්වන්න..’ – චන්ද‍්‍රිකාට දයාසිරිගෙන් ලිපියක්…”

  1. Gamini Senanayaka says:

    අනේ ඇස්වහක් කටවහක් නමි වදින්න එපා

    • cobra says:

      ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නැවත එක් වන්නේ නම් එය ගෞරවයක් සේ සලකන බව දයාසිරි විසින් ඇයට දන්වා තිබේ—මොනවා දොඩවනවාද දයාසිරි … ඔබට අමු කැවිලද ? මේ විස්කි බොන කාන්තාවක් නැවත අරන් මුළු රටම විනාශ කරන්නද හදන්නේ ?චෞර රැජින ගැන දන්නේ නැද්ද ? අපොයි ඇයව අපේ රටේ කිසිම දේශපාලනයකට ගෙන්න එපා ..ඇය රටට සාපයක්

      • baiya says:

        UMBA 1994 n passe upadunu ladaru walippu karayekda. paradi paradi 17 awuruddak vipakshaye weli weli hitapu slfp eka balayata genawe methumiya kiyala umba danne nadda amanayo. umbe raja pavulata chance aweth methumiya nisa bawa mathaka thiyaganin. umbe gaanith wedding gihin gal pol gahanawa neda? france hitapu methumiya whisky gahuwama loku awulakda?

        • Bandara says:

          This is a good time for the SLFP to rise when UNP & Sajith or JVP are struggling. But for that SLFP should find a good Buddhist leader.As long as Maithri,Dayasiri or Chandrika there it can never rise.Bring someone from outside, like Gota came, an educated Sinhala Buddhist charismatic person as the leader. People will flock around it then.As long as above three there, no hope at all.

  2. Chathuranga says:

    දැන් ඔය පරන සෙට් එකම අස්වෙලා අලුතින් හිතන්න පුළුවන් බුද්දිමත් තරුන පිරිසකට ඔය දේශපාලනය බාර කරන්න අදහසක් ඇත්තෙම නැද්ද?

  3. cw says:

    මූට පිස්සුද එහෙම නැත්නම් හැටිද?

  4. JOHN says:

    විෂඝෝර සර්පයෙක් බව දැන දැනද මේ කාන්තාව ලං කරගන්න හදන්නේ ?

  5. Baba says:

    මගේ වටිනා ජන්දය දයාසිරි මයාට. එළකිරි රටම දයාට

  6. චන්ඩි කොල්ලා says:

    දයාසිරි ගොයියා බටකොල ආච්චිගෙන් ඉල්ලං කන්නයි හදන්නෙ!

  7. සිංහල බන්ඩා says:

    චෟරි ශ්‍රිලනිප නායකත්වයට පත්කර ගෙන ආණ්ඩුවක් පිහිටුවා ගමු.

  8. BG says:

    Ai Ban Mu Mechcharama Moda

  9. sunimal says:

    විස්කි මැඩම් දැන් හොද උනේ කොහොමද? කන්න ඕනවුනාම තලගොයාත් කබරගොයා වෙනවලු.

Main News