නැවත ජනාධිපතිවරණයකට මං එන්නෙ නෑ.. ආයෙත් ඒ ප‍්‍රශනය අහන්න එපා..- ජනාධිපති

May 2, 2018 at 1:20 pm | lanka C news
නැවත ජනාධිපතිවරණයකට මං එන්නෙ නෑ.. ආයෙත් ඒ ප‍්‍රශනය අහන්න එපා..- ජනාධිපති

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි බීබීසී සේවය විසින් කරන ලද විමසීමකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රතිචාර දක්වයි.

‘මගේ ස්ථාවරය එදත් එකයි. අදත් එකයි. සන්නවනේ හැම කෙනෙක්ම මම මොකක්ද කලින් කියල තියෙන්නෙ කියල.

මේක නැවත නැවත මගෙන් ඇසීම තරම් අසන අය කරන මම දන්නේ නෑ ඒගොල්ල ඇයි ඒ තතවෙට වැටිල තියෙන්න කියල’

ජනාධිපති මෛත‍්‍රිපලා සිරිසේන මහතාගේ කලින් සදහන් කර ඇත්තේ තමන් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් නැවත ජනාධිපතිවරණයක් මෙරට නොපැවැත්වෙනු ඇති බවත්ය.

නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ අදහසක් නැති බව ජනාධිපතිවරයාගේ පිලිතුර අනුව තීරණය කල හැක.

45 views

37 Comments to “නැවත ජනාධිපතිවරණයකට මං එන්නෙ නෑ.. ආයෙත් ඒ ප‍්‍රශනය අහන්න එපා..- ජනාධිපති”

  1. ජනතාව says:

    අමු කරුමයක්, දේවශාපයක් නොදකිං …….කිසිම දිනක ….

  2. ආවට වැඩක් නෑ ජනාධිපතිවරණ නෑ says:

    ආවට වැඩක් නෑ ජනාධිපතිවරණ නෑ. ප්‍රබහකර්න් ජනධිපති උනා නම් ලංකාව me වෙන කොට හදල. අපිත් සුමන්තිරන්ටයි චදේ දෙන්නේ. අනුරය කියන හැටියට. උන් තව හොදයි බොට වඩා. ආප්පෙට පක්සේ පවා දුන්නු එකෑ ගේ හට දෙක හා මහා බැංකුව ගැන ලියන කොට උඹේ නම් ලියවෙනවා පොල් අකුරින්.

  3. Mala says:

    Ma ithin yanna yanawa mata yanna awasarai mata kaala yanna aththe appayak pamanai hooooo hoooooo

  4. Albert says:

    He’s not running for presidency…this means there is NO PRESIDENTIAL Election again. Monil/Chabaku/Brasira will do a “Kala-Gedi” dance, and stay in power for another 08 years.

  5. Vanni Bandara says:

    Amerikawa wisin mohuwa demme Ranilta idiriyata yamata para kapa suddakara deemataya. Den mohuge karya awasanweegana enawaya. Mohu amuda gasagena para kapa walagodali sudda karanawaya. Mehemath niwatayo Sri Lankawe innawada ?

Main News