නැවත ජනාධිපති පොදු අපේක්‍ෂකයන්ට සහායක් නෑ.. චම්පිකගේ හීනයට පයින් ගසමින් එජාපය කියයි..

March 30, 2018 at 1:20 pm | lanka C news
නැවත ජනාධිපති පොදු අපේක්‍ෂකයන්ට සහායක් නෑ.. චම්පිකගේ හීනයට පයින් ගසමින් එජාපය කියයි..

යළිත් කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයෙකුට සහාය දෙන්නේ නැති බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ඊයේ පැවති පක්‍ෂ කෘත්‍ත්‍යාධිකාරී මණ්ඩලයට තමන් මේ අදහස පැවසූ බවද ඇමතිවරයා සදහන් කරයි.

සිංහල අලුත් අවුරුද්දට පෙර පක්‍ෂය තුල පැහැදිලි වෙනසක් සිදුවනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඊයේ සිරිකොතේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් ඇමති චම්පික රණවක මහතා ආසන්න දිනකදී කියා සිටියේ 2020 සදහාද පොදු අපේක්‍ෂකයෙකු ගෙන එන බවත් නායකයන් පයින් ගසා එලවන්නට පෙර ඉවත් වන්නට දැනගත යුතු බවත්ය.

4 views

10 Comments to “නැවත ජනාධිපති පොදු අපේක්‍ෂකයන්ට සහායක් නෑ.. චම්පිකගේ හීනයට පයින් ගසමින් එජාපය කියයි..”

  1. Dr Lakshman Fernando says:

    ALL THE MEDIA HAVE TO BRING THE CORRECT FACTS, CORRECT NEWS & TRUTH TO THE PUBLIC.
    THEY HAVE TO GET KNOW THAT, PUBLIC ARE NOT FOOLS.

    • නැවුම් මාවත says:

      වැදගත් කමට උගත්කමට නියම දේශප්‍රේමීත්වයට හිනාවට ලක්කරන පාදඩ පන්තියක් අද බිහිවෙලා.නවුම්මාවත නම හොරකම් කරලා එය විකුර්ති කරලා නමුත් අපි සැලෙන්නේ නෑ එවැනි විකුර්ති කිරීම කරන අයතමයි බොළඳ බබාලා ,තඹ හොරුන් ,බැංකු හොරුන් ,කොම්පැනි කාරයන් unp එක ලේ උරුමයක් කියල හිතාගෙන ඉන්න බොරු විලාසිතා කතා කාරයන් පාර්ලිමේන්තුවට යවන්නේ .පාඨලී දේශපාලනයෙන් ඉවත්කරන්න අද බොහොමයක් මේ බොරුකාර දේශපාලකයන්ට උවමනා වෙලා තිබෙනබව පෙනෙනවා නමුත් එජාප පාක්ෂිකයන් ඔහුව ලක්ෂ ගණනක් මනාප දීලා පාර්ලිමෙන්තුවට පත් කරලා යැවුවේ එහෙම කරපිංචා වගේ ඉවත් කරන්න නෙවෙයි .දශක එකහමාරකට වඩා බලය නැතුවට හිටපු එජාපය බලයට ගෙනාවේ රතන හාමුදුරුවෝ සහ චම්පික සහ රාජිත යන ත්‍රිත්වය කරපු මහා ප්‍රාතිහාර්ය නිසා .එජාපය දෙශාපලනයෙන් අතුගෑවිලා නොයන්න නම් එකම සාදකය චම්පික සාදකයයි ඔහුටයි එජාපය දිනවන්න පුළුවන් එසේ නැතුව උගත් වචන දෙකක් කතා කරගන්න බැරි මෝඩ තාරුණ්‍ය මත් ලෝලීන්ට නොවේ

      • තෙන්නකෝන් says:

        එතකොට රාජිතයි, චම්පකයි කුමන්ත්‍රනය කරල සිංහල, මුස්ලිම් භේදයක් ඇති කරල මහින්දව ජනපතිවරනයෙන් ඉවත් කිරීමට කටයුතු කලයි කියන කථාව ඇත්ත.

        බලාගන යනකොට උන් දෙන්න කූඹියෝ එකේ ජෙහාන් ටත් වැඩි ගේම් කාරයෝනෙ.

      • Samuvel says:

        ඒකම තමයි හලෝ, කිසිම පලදායී විමර්ශනයක් නැතිව අසාර්තක සහ දේශද්‍රෝහී අනුප්‍රාත්තිකයෙක් 2015 දී ගෙන්වීම තුල තොපලා රටට කල හානිය නිසා තොපලා අපට පිලිකුල්ය .

  2. kadiya says:

    ඉතින් කතා දෙක එකිනෙකට ගලපෙනවනේ. ප.ච. රණවක ජාතික හෙළ උරුමය සහ බොදුබල සේනාව අතහැර හෝ විසුරුවා UNP එකට සම්බන්ධ වෙලා UNP සාමාජිකයෙක් වුණාම කෙලින්ම UNP යෙන්ම ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන්.
    දිනුවට පස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධව අටානුඋවක් ලේකම්ලා පත්කරගෙන ඔවුන්ගේ භාර්යාවන් හෝ පෙම්වතියන් ප.ච. රණවක ජනාධිපති තුමාටම ඉල්ලාගන්න පුළුවන්. කාටවත් විරුධවන්න බැහැ, ජනාධිපති බලය සහ මුක්තිය එතුමාට තියනවා. ලේකම් තනතුරු සඳහා කැමති අය දැන්ම සුදුසුකම් සපුරාගන්න.

  3. christopher says:

    Though the party’s initial name is “UNITED” , it seems that there is no unity among its members. Different members voice different opinions in public.They provide fun and jokes to the people.

  4. Asaranaya says:

    තඹයගෙ බනානා එක චම්පකයගෙ පස්ස පැත්තේ යැව්ව වගෙයි. භාශාවට එකතුවු අලුත්ම Idiom එක

  5. Samuvel says:

    අර නැවුම් මාවත කියල පචයට නායක කම ගන්න ලියන කුලී කාරයගේ ලියපු කුලිය මේ දක්වා හම්බු වුනේ නැත්නම් දැන් ඉතින් සුම්මම තමයි. පචයට කුලියට වත් ලියන්න දෙතුන් දෙනෙක් වත් හොයාගන්න බෑ. ඉතින් ඌ කොහොමද චන්දයක් දිනන්නේ.

    • Asaranaya says:

      නැවුම් මාවත් කාරයාටත්, චම්පකයගෙ යටිපලුවට තඹයගෙ බනානා එකෙන්ම පස්සට යැව්වානම් තමයි දැනෙන්නේ

  6. Dushantha says:

    ආලාපාළු පච රණවකයා ලන්කාවේ දේශපාලනයෙන් අතු ගෑවීලාම යන දවස බොහොම ලඟයි.

Main News