නැවත දැනුම් දෙන තුරු පාසැල්, පෙරපාසැල්, සරසවි වසා දැමේ…

May 2, 2021 at 6:25 am | lanka C news

පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට රජය තීරණය කර තිබේ.

මේ බව සඳහන් වන්නේ මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කොරෝනා මර්දන මාර්ගෝපදේශ අනුවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති එකී මාර්ගඋපදේශ මෙසේය.

14,938 views

13 Comments to “නැවත දැනුම් දෙන තුරු පාසැල්, පෙරපාසැල්, සරසවි වසා දැමේ…”

  1. මෙත්තවිහාරී හිමි , ගම්පහ says:

    පන්සල්වල ලවුඩ්ස්පීකර් දැම්මහම මිනිස්සු පන්සල්වලට එනවා. රජය සහ සෞඛ්ය අංශ මෙච්චර කියලත් පන්සල්වල ලවුඩ්ස්පිකර් දැමිල්ල නැවතිලා නෑ.මේක මහ තේරුමක් නැති වැඩක්.. ඒ සද්දෙ ලඟ පාත ගෙවල්වලට කරදරයක්. අන්ක ලවුඩ්ස්පීකර් වලින් පිරිත් විකාශය කලාට දැන් ඉන්න ඇතැම් භික්ෂූන් හිතන විධිහට සෙතක් ශාන්තියක් වන්නෙ නැහැ.

  2. ගලහිටියාවෙ ගොවිජනේ කහ කහ ඉන්නෙ says:

    ගණේමුල්ල ගලහිටියාව පැත්තෙ ගොවිජන සේවාවල ඉන්නෙ කෘෂිකර්මාන්තය ගැන මෙලෝහසරක් නොදන්න එවුන්…
    රජයෙන් ලැබෙන සෑම දෙයක්ම ලැබෙන්නෙ උන්ගෙ ඤාතීන්ට , අසල්වැසියන්ට සහ උන්ගේ පාසල් කාලයේ යාලුවන්ට යෙහෙළියන්ට පමණයි. ( බොරු නම් සොයා බලන්න )

    • kawinda says:

      aniwaaryayenma mekata O/L wath nethi deshapaalakayoth sambanda ethi.

    • ගලහිටියාවෙ ගොවිජනේ කහ කහ ඉන්නෙ says:

      පලාත් සභා , ප්‍රාදේශීය සභා මන්ත්‍රිලාගෙ හෙන්චයියන් සහ උන්ගෙ නෑයෝ තමා මේ වගෙ වැඩ කරන්නෙ. දේශපාලන පන්දම් වලින් රිංගපු එවුන්. කාටවත් නෑ කෘෂිකර්මාන්තය ගැන උසස් ඩිප්ලෝමා සහතිකයක්. යල මහ දෙකේ වෙනස දන්නෙ නැති එවුනුත් ඉන්නවා. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නෙ ?

  3. Asitha says:

    පුවත: “04. ආගමික සේථානවල ජනතාව එක්රැසේවීම නාකළ යුතුය.”

    පිංපෙට්ටිය: “අයියෝ! මට බඩගිණියෝ!! මෙච්චර කල් මම තරබාරුවෙලා අධි පෝෂණයෙන් හිටියේ. ඒත් දැන්…”

  4. Hora Gudda says:

    Pasugiya okkoma kalakanni,muspenthu, desha drohin inna anduwal visin Naya kandarawak aragena, ema naya gewanda baruwa, Phottu Anduwa thawath wishala, adika poliyata Naya Cheenagen aragena, Cheenata ape mulu Lakawama, coloniyak karanda, Cheenage eta bola mirika mirika hitiya misak, mepara. Corona virus eka pathirima hariyata palanaya kale nathi nisa, dan Lankawa, Indiawata wada vinasawenda puluwan Corona virus aluth prabeda walin.

  5. පාර්ලිමේන්තුවේ says:

    ජනතාවට අහිතකර නීති පනවන්න පාර්ලිමේන්තුව ඇරල තියන්න.

  6. දැන්ම මැරෙන්න බෑ says:

    චීන එන්නත ගෙනැල්ල තියෙන එකෙ දැන්වත් ජනතාවට ලබා දෙන්න. ලෝකය පුරාම ඉන්නා චීන්නු ඒක විදගෙන කිසිම හෙනයක් නැතිව ඉන්නවා

  7. kalana says:

    මොලයක් නැති මි හරක් සරින් සැරේ ජිවිත නැති කරනවා, මෝඩ රැල දන්නේ නැද්ද අඩුම ගානේ ජනගහනයෙන් 80%ක් වත් Vaccines සම්පූර්ණ කරලා තියෙන්න ඕන කියල පාසල් අරින්න.

  8. Truth says:

    Uncle GL maru kiyanawa 7 sakachakera 10 school open keranna hadanawa university open keranna hadanawa muga molaya gu.

  9. Kothalawala says:

    Kothalawala vishwa vidyalaya srilankawe university ekak nemeida koheda eka kawadawath wahuwe naha digatama wada exams uth welawata thiyanawa medical college ekath wenada wagema wada. Ehema kohomada anekuth universities walata eka neethiyakuth mekata wenama neethiyakuth balapanne.eka kochchara asadaranada.

  10. ලලිත් says:

    උදේ සවස දෙකට පිරිත් දේශනා කළ පලියට හෝ පල්ලියෙ කෝවිලේ යාතිකා කලා කියලා ලෙඩ රෝග පාලනය වෙලා නැහැ. මේවාත් ශබ්ද දූෂණය නොවෙයිද? හොඳට හිතලා බලන්න.

Main News