නැවත නාම යෝජනා කැදෙවුවොත් එජාප-සජබ එකට ඉල්ලන බව එජාපය කියයි..

May 22, 2020 at 11:20 am | lanka C news
නැවත නාම යෝජනා කැදෙවුවොත් එජාප-සජබ එකට ඉල්ලන බව එජාපය කියයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නැවතත් නාමයෝජනා කැඳවන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වී තරග කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

එජාප ව්‍යවස්ථාව මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී බව තම අදහස යයිද පක්‍ෂයේ ඇති අඩුපාඩු පක්ෂය තුළ විසඳා ගැනීමට අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ විදීමෙන් සිදුව ඇත්තේ රාජපක්ෂවරුන් ශක්තිමත් වීමක් බවත් මෙය සිදු වන්නේ කාගේ කොන්ත්‍රාත්තුවට දැයි පාක්ෂිකයාත් නම් ගත යුතු බවත් ඔහු පැවසීය.

සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

29,686 Viewers

29 Comments to “නැවත නාම යෝජනා කැදෙවුවොත් එජාප-සජබ එකට ඉල්ලන බව එජාපය කියයි..”

  1. Pranil says:

    Ey den Pad Sajiyage puke amaruwa hondawelada?

  2. Chinthana says:

    We understood … those Ministers & MP,s in the past did not work for the country. They just enjoying those benefits provided by the government. If you are real worker you do not have time to listen gossips & create gossips. So if they worked the country would be wonderful. Public should realized the truth that GUNP,GUVP,TELO need to earn somethin for them not to the public.

  3. 77 UNP 🐘 🐘 says:

    අනිවාර්යෙන්. එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ එක්සත්ව එක්සිත්ව කටයුතු කර මේ වැඩබරි ටාසන් ලාට පාඩමක් ඉගැන්වීය යුතුයි.
    පරම ආර්ථික පිළිකාවක් වූ දූෂිත වූ රාජපක්ෂ පාලනය තුරන් කර රටට සව්බාග්‍ය උදා කිරීමට ඇප කැප වෙමු. UnP එකට ජය වේවා..!!👏👏
    🐘🐘🐘

    • බූරු පුතානෝ says:

      උඹට ඇට නැති සව් බෑග් පිටින් හම්බවෙයි unp sjb හොමාලගෙන්

    • සව්බාග්ය says:

      බලාගෙන හිටපන් ගල් කොලූ උඹට unp සජබ දෙපැත්තේම කොලුකාරයෝ පෝලිමට ඇවිත් සව්බාග්ය දෙයි බඩ පිරෙන්න

    • 77 UNP says:

      පක්ෂය බිඳින කොන්ත්‍රාත්තුවක් රනිල් ඇතුළු කණ්ඩායමක් අරන් තියන බවක් තමයි මේ මෝඩයා වක්‍ර විධියට කියන්නේ. මොහුට රනිල්ගේ UNP එකේ තැනක් නැතිනිසා සහ මාමණ්ඩිය වන කරුම ජඩසූරියට UNP ජාතික ලැයිස්තුව නොදුන් නිසාත් මූ කුලප්පු වෙලා. මුන් මැතිවරණේ කල් දමාගන්න අමුඩේ ගහගෙන දඟලන්නේ කට්ටියටම කෙළවෙන නිසයි. කොහොමත් පරාදවෙන එකේ බෙදිලා තරඟ කරපුවම 1/4 ට බහින බව කවුරුහරි දැනුම් තේරුම් තියන කෙනෙක් කියල. දැන් වියුරුවෙන්.

    • කෝවිඩ් මුදියන්සේලාගේ වයිරස් says:

      අම්මට හුඩු! 77 UNP 🐘🐘 ගල් boy ෆෝම් වෙලා එකසිය ගානට

    • සමගි ජන බලවේගයට ජය..!! 💪💪 says:

      💚 ජුනි 20 චන්දෙ තියන්නේ බැහැ .
      💚 ජුනි 02 වෙනකොට නව පාර්ලිමේන්තුව රැස් කරන්නත් බැහැ .
      💚මාස 03 කට වඩා පාර්ලිමේන්තුව රැස් නොවී තියෙන්නත් බැහැ
      💚 රට දුවන්න තියා පඩි ගෙවගන්නවත් ආණ්ඩුවට සල්ලි නැහැ.
      💚 රුපියල් 5000 දෙන එකත් අතරමග නැවතිලා.

      අනිවාර්යෙන් පාර්ලිමේන්තුව රැස් කරලා සජිත් මහතා එක්ක රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක් ගැන ජනපති සිතිය යුතු කාලයයි. ඔහු අප සැමගේ ජනපතියි. අපේ රටට සුභ අනාගතයක්.

      • JVP ගව මූත්‍රා says:

        දින 100න් මහ බැංකුව හොරා කාලා ෆූට් නෝට් ගහපු, අප්‍රේල් 21 ISIS හලාල් තම්බි බෝම්බ ගහපු 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි බූරු පුතානෝ පැකුනිල් පොන්සි නිධන්හොරා 🤣🤣🤣🤣

      • දේශප්‍රේමියා says:

        Gu N P හීන

        ඉරෙන් හදෙන් නිදන්….. අරන්….
        ගහත් වැලත් සල්ලි ….කරන්….
        ඇපයත් නැති ….කතිර යුද්ධයේ….
        හීන…😂 බෙදාගන්න යාලුවේ….

      • Walimuni Abeysekera says:

        Get lost..

  4. Niru says:

    Trying their best to make hell on earth here

  5. බූරු පුතානෝ says:

    එකට අල්ලන්න එකට අල්ලන්න හීනෙන් ඉල්ලන්න නැවිල හිටගන්න

  6. sundari says:

    ubala okata thama parlimenthuwa ras kara ganna dagalanne, ehema nathuwa minissunta adareta nemeyi. kalakanni yama palaka unp haththa.

  7. upsaka says:

    thuttu deke ngo karayanwa thopi usawi ariye okata thama.

  8. simple logic says:

    මෙච්චර උනන්දුවකින් දේශපාලනය කරන උන් ඉන්න රටේ අවරුදු 70 ක් යනකොට රට ණය වෙලා.
    ඇමතිලා ටික සල්ලි තියෙන ධන කුවේරයෝ වෙලා ??

  9. පානුසිකා says:

    එකට ඉල්ලුවත් එකට එල්ලෙන්න වැල් නැතුව උඹලට ඉන්න වෙන්නේ

  10. 77 UNP says:

    පක්ෂය බිඳින කොන්ත්‍රාත්තුවක් රනිල් ඇතුළු කණ්ඩායමක් අරන් තියන බවක් තමයි මේ මෝඩයා වක්‍ර විධියට කියන්නේ. මොහුට රනිල්ගේ UNP එකේ තැනක් නැතිනිසා සහ මාමණ්ඩිය වන කරුම ජඩසූරියට UNP ජාතික ලැයිස්තුව නොදුන් නිසාත් මූ කුලප්පු වෙලා. මුන් මැතිවරණේ කල් දමාගන්න අමුඩේ ගහගෙන දඟලන්නේ කට්ටියටම කෙළවෙන නිසයි. කොහොමත් පරාදවෙන එකේ බෙදිලා තරඟ කරපුවම 1/4 ට බහින බව කවුරුහරි දැනුම් තේරුම් තියන කෙනෙක් කියල. දැන් වියුරුවෙන්.

  11. ගරසරප says:

    බල්ලා මල්ලෙන් එලියට . හැබැයි පුතෝ කියන තරම් ලේසි නෑ. එකම ක්‍රමය නම් රනිල් නැවත නායකයා ලෙස පිලිගැනීමය්.

  12. Gs says:

    Khoma illuvat gu gahata paradai ..
    Vali 1; Gu7

  13. shiranthi says:

    Owe ase wiya uthuie
    Sajith Ranil samaga 1k weema paakahikayanta balaporothhuwak
    Thabiya hakie
    Jaya wewa❤☺👍 o👪💕🙋 LP

  14. සදා UNP says:

    රනිල් හාමු කියන දේ අහන්නෙ නැතුව පක්ෂෙ කඩපු හොරු එකතු වෙනව නම් අපේ චන්ද කටුගානව

  15. Saradiel says:

    මේ හොරු ටික කවුදැයි ජනතාව දන්නවා.

  16. Janaka from Matara says:

    ..I thought this guy gave up politics and went back to studies. Obviously he is not learning much.

  17. ගමරාල says:

    මේ පර බල්ල නේද පාස්කු බෝම්බ ගෙන අහපු වෙලාවේ හෙක හෙක ගාල හිනා උනේ .

  18. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ගාමිණී දිසානායක මහත්තය ඒ කාලෙ අඹේවෙල ෆාම් එකෙන් වහු පැටියෙක් අරන් හදා ගත්තලු.ඌ තමයි මේ තප්පු ලන්නෙ.

Leave a Comment

Main News