නැවුම් තේ මංගල්‍යය ගැටබරුවේදී..

May 2, 2018 at 2:05 am | lanka C news
නැවුම් තේ මංගල්‍යය ගැටබරුවේදී..

නැවුම් තේ මංගල්‍යය 2018 වැඩසටහන (30) දෙනියාය ගැටබරුව රජමහා විහාරස්ථානයේදී දෙවන වරටත් පැවැත්විණි.

අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී,ව්‍යාපෘති කළමනාකරණ,තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කිරිපිඩු බුද්ධ පුජාව සහ නැවුම් තේ මංජුසා රැගත් පෙරහැර මොරවක් කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිති පරීශ්‍රයේ සිට ගැටබරු රජමහා විහාරයේ ඉහළ මළුව කරා පෙරහැරින් රැගෙනවිත් ඉහළ මළුවේදී නැවුම් තේ මංගල්‍යය චාරිත්‍රනුකුලව පැවැත්විණි.

– ප්‍රියංක ගමගේ

30 views
Main News