නැවු ටෝක් දුන්නාට බහුතරය තාම නෑ.. එජාප ආණ්ඩුවක් හදන්න දෙමල සන්ධනය පසුපස දුවයි..

February 18, 2018 at 8:40 am | lanka C news
නැවු ටෝක් දුන්නාට බහුතරය තාම නෑ.. එජාප ආණ්ඩුවක් හදන්න දෙමල සන්ධනය පසුපස දුවයි..

ආණ්ඩුවක් පිහිටුවීම සදහා දෙමල ජාතික සන්දානයේ සහාය ලබා ලගැනීමට එක්සත් ජාතික පක්‍ෂය අවධානය යොමු කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වූ සාකච්චාවක් අද අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව අර්බුදය ගැනද එහිදී දීර්ඝ වශයෙන් සාකච්චා කිරීමට නියමිතයි.

දෙමල ජාතික සන්දානයට පාර්ලිමේන්තුව තුල මන්ත‍්‍රී ධුර 16ක් හිමිය.

6 views

2 Comments to “නැවු ටෝක් දුන්නාට බහුතරය තාම නෑ.. එජාප ආණ්ඩුවක් හදන්න දෙමල සන්ධනය පසුපස දුවයි..”

  1. Joe says:

    ඇත්තටම මේක තමයි මේ වෙලාවෙ බෙදුම්වාදයට පක්ෂ ජාත්‍යන්තරේ අවශ්‍යතාවය. නමුත් මේකෙන් වෙන්නෙ UNP එකේ ටිකක් හරි ඉතුරු වෙලා ඉන්න රට ජාතිය ආගම ගැන පොඩි හැගීමක් හරි තියන පිරිසත් මහින්ද ලඟට යැවීම.

  2. Mervin says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

Main News