නැවු හතයි.. දත් ගලවල නැවු ගත්ත නැවුපතියා.. කම්බ හොරා..- විමල් පාර්ලිමේන්තුවේ රාජිත රාජිත තලා පොඩි කර අච්චාරු දමයි.. [Video]

February 19, 2018 at 10:45 pm | lanka C news
නැවු හතයි.. දත් ගලවල නැවු ගත්ත නැවුපතියා.. කම්බ හොරා..- විමල් පාර්ලිමේන්තුවේ රාජිත රාජිත තලා පොඩි කර අච්චාරු දමයි.. [Video]

ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අතර පාර්ලිමේන්තුවේදී ඉතා උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

82 views

29 Comments to “නැවු හතයි.. දත් ගලවල නැවු ගත්ත නැවුපතියා.. කම්බ හොරා..- විමල් පාර්ලිමේන්තුවේ රාජිත රාජිත තලා පොඩි කර අච්චාරු දමයි.. [Video]”

  1. Gayani says:

    Wimalta Jayawewa.

  2. orkawa saha harison parayawae one ehak pokter chadrikata badala dunnanam hariyata hari.

  3. KAMAL says:

    very well wimal . orkawa dorbikenakuta deeela galaka gahala apullawamu.

  4. Dushantha says:

    එතුමාටනන් දෑන්ම මොකුත් කියන්ඩ එපා. කක්කුස්සි කටා මෑතිතුමා තව මාස 18ක් කොහොම හරි සෞඛ‍ය ඈමති කමේම තියා ගන්ඩ ඕනි. නපුන්සක ආන්ඩුවේ මාධය ප්‍රකාශක විදියටත් තියා ගන්ඩම ඕනි.

  5. mike says:

    We never thought any donkey can become a doctor, but we new any donkey can become a health minister. now both has happened at the same time. ….

  6. ලංකා දේශපාලනය කුණුවී ඕජස් ගලන තුවාලයකි. කවුරු මයික් ඉදිරිපිට මොනදේ කීවත් ඔවුන් සියලුදෙනාම එකමුතුය. රනිල්, මෛත්‍රී වැරදි ඔප්පුකල හැකි වුවත් මහින්ද සිරගත නොකරන අතර මහින්දද එසේමය.රනිල්ට හෝ මෛත්‍රීට කරදරයක් වන්නට දෙන්නේ නැත. විමල් බෙරිහන් දුන්නද ඔහු බෙරාගතතේ රනිල්ය. රනිල්ට පහර ගැසුවද ඔහුට කරදරයක් වන්නට විමල්ද ඉඩදෙන්නේ නැත. අප මේ කතාවලට හුරේ දැම්මද ඔවුන් එක කණ්ඩායමකි. ඔවුන් හැමදාම ජයග්‍රාහකයින් ය. ඔවුන්ට හුරේ දමන සාමාන්‍ය මිනිසුන් පට්ට මෝඩයෝය.

Main News