නැවේ ගින්න නිවුවේ ඉන්දියාවයි.. ශ‍්‍රී ලංකාව අපට ස්තුති කලා..- ඉන්දියාව

September 5, 2020 at 9:20 am | lanka C news
නැවේ ගින්න නිවුවේ ඉන්දියාවයි.. ශ‍්‍රී ලංකාව අපට ස්තුති කලා..- ඉන්දියාව

ශ්‍රී ලංකාව ආසන්න නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබූ ඉන්ධන නෞකාව නිවා දැමීම සම්බන්ධ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ එය ඉන්දියාවේ ඉන්දීය වෙරල ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද්දක් ලෙසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම ගින්න නිවා දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවට ස්තුති කරන ලද බවය.

මේ වන විට එම නෞකාව ඉන්දීය ටග් යාත්‍රා විසින් ගැඹුරු මුහුද දෙසට නාවික සැතපුම් 35ක පමණ දුරක් ඇදගෙන ගොස් ඇත.

ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ එක්ව කටයුතු කරන ලදී.

නමුත් ඉන්දියාව විසින් නිකුත් කර ඇති සමාජ ජාලා සටහන්වල සඳහන්ව ඇත්තේ මෙහි තීරණාත්මක වැඩ කොටසක් ඉන්දියාව විසින් සිදුකළ බවටයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා යාත‍්‍රා දෙකක් ගිනි ගත් නැවට ඉතාම ආසන්නයටම ගොස් අධි අවදානමක් දරා ගිනි නිවීමේ කටයුත්තට දායක වන පින්තූර ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉහලින් පසසමින් ඇත.

171,565 views

46 Comments to “නැවේ ගින්න නිවුවේ ඉන්දියාවයි.. ශ‍්‍රී ලංකාව අපට ස්තුති කලා..- ඉන්දියාව”

  1. කෝපි says:

    ඉන්දියන් කාරයෝ කියන්නේ තුට්ටු දෙකේ ගති ගුණ තියන එවුන්

  2. Chamindra says:

    It’s never mind who took the credit. Desaster is over. Marine environment, lives and all others are well safe. Thanks everyone who attend to extinguish the fire and saving the nature.

  3. ajith prasanna says:

    කොහෙද චන්දයක් වත් තිබුනානම් අපේ වැඩ අල කරන විරුවා තෙල් නැව බේරාගත්තා කියල රට වටේ පෝස්ටර් ගහනවා . ඇති යන්තම් ඒ කරදරෙත් ඉවරයි. එකෙන් මේකෙන් ඒ අස්සේ බදු මිල වැඩි කරලා

    • ජෙප්පා says:

      ප්‍රජාතන්ත්‍රවාදී රටට කෙලවෙනකම් බලා ඉන්න සමාජවාදී ජෙප්පෙක්.

      • කෙතේ අලියා says:

        ජෙප්පො??? රෙද්ද….මුං UNP කාරයො. මුං ඡන්දෙ දුන්න නම් ජෙප්පො 3%ට (දෙසිය විසිපහෙන් තුනට) වැටෙනවද?

      • Covid18+ says:

        ඊයෙ පෙරේදා talks තිබුණෙ රතු තරුවෙන් ඕක කොලා කියලා. නෙද්දකින් රතු පචයො.

    • යුද්දෙ ඉවර උනාමත් ඔය වගේ ගොන්කතා අහන්න ලැබුනා අපිට- මමයි කලේ මමයි කලේ කියලා නමුත් දන්නෝ දනිති ඇත්ත…

  4. Saradiel says:

    බුදු දහමත් ඉන්දියාවේ නැතිවී ගියේ මුන්ගේ කුහක කම නිසයි දැන් මුන් ඉන්නේ අපායේ

    • Roshan says:

      We too traveling in the same direction

    • සෞම්‍යා says:

      බුද්ධාගම කියන්නේ හරිම රිනාත්මක ආගමක්නේ . කිසි දෙයක් කරලා වැඩක් නෑ . හැමදේම අනිත්‍යයි . ඔයවගේ දේවල් ළමා මනසට දැම්මම ළමයින් ඉගෙන ගන්නවත් උනන්දු වෙන්නෑ . එකයි මම මගේ ළමයින්ව ක්‍රිස්තියානි පාසල් වලට යැව්වේ .

      • kasun says:

        gon katha kiyanna epa…loke atte ekai…oya loke mawuwa kiyana deviyo korona kale koheda hitye….dan western country wala ugth ayath pili ganne budu dahama….boruwa passe ghin anthimata duka witharai

        • Sachin says:

          දෙයක් කියන්නම් බටහිර රටවල් වල ගොඩාක් පෙළඹෙන්නේ නිර්ආගමිකව ඉන්නයි… මං මට දැනුනු දේයි කිව්වේ.. වැරදි නම් කියලා දෙන්න ❤

          • Boo says:

            බටහිර රටවල් කරන දේවල් හිතට සනීපනං, ඔබ ගුරැ දෙවත්වයෙන් සලකන්නේ ලඟ ඉන්න තමරටට වඩා දුර ඉන්න සුද්දන්ටනං ඔබ ඒ රටකට ගොස් කොරෝනා වලිනුත් පරිස්සම් වෙලා සනීපෙට ජීවත් වෙන්න. මෙන්න ඒකට මගේ සුබ පැතුම්.

      • Rough Rider says:

        උබලා වගේ මන්ද මානසික එවුන්ට බුද්ධාගම තේරෙන්නේ නෑ. උබලට බයිබලේ තේරෙන්නෙත් නෑ. ජීසස් මොකක්ද කියලා දුන්නේ කියන එක උබලට වැඩක් නෑ.
        උබලට තේරෙන්නේ සල්ලි විතරයි. සල්ලි වෙනුවෙන් පුපත් දෙයි. ආගමත් රටත්, ජාතියත් පාවලා දෙන බඩජාරි නරුමයෝ.

      • කව්ද බෝයි says:

        බුද්ධාගමේ කොහෙද බන් තියෙන්නේ “කිසි දෙයක් කරලා වැඩක් නෑ . හැමදේම අනිත්‍යයි.” කියලා. උබට ෂුවර් ද උබ ඇහුවේ බුද්ධාගම කියලා? 😂😂😂 උබ අහලා තියෙන්නේ දේවදත්තගෙ දේසනාව සාතන්ගේ හඬින්.

      • Boo says:

        බුදු දහම පටු ආකල්ප ඇති වස්තු තන්හාවෙන් පිරැනු මෝඩයින්ට නොවේ.
        මින්සුන් මරා කන්‍යාවියන් 72ක් සොයා දෙව් ලොව යන ආගම් ඔවැනි මෝඩයින්ට සුදුසුයි. ඒවා මාර ධනාත්මක ආගම් ඔබවැනි අයට.

      • a5jell says:

        සම්පුර්ණ ඇත්ත. කිසිම දියුණු වක් නැති, අද ට නො ගැලපෙන්නේ නැ

  5. sana says:

    Ape kollo ginna control karala minissu tika bera gaththe nathnam indiyawa korana hati balanna thibuna….ape werala ape kollo bera gath ekata ratama nayai ape hamuda walata.

  6. ලොලිපොප් මොංගල් says:

    එ් පින්තූර ටික අපිටත් බලන්න දාන්න. නැත්නමි link එක දෙන්න.

  7. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    ඉන්දියානු නාවුක යාත්‍රා මඟින් ලවුඩ්ස් පීකර් බැඳ මහා හයියෙන් රතන සූත්‍රය නැවට ඇසෙන්නට දැමූ බවත් , ගින්න නිවීම සඳහා භාවිතා කල ජලය රතන සූත්‍රයෙන් පිරිත් කල පිරිත් පැන් බවත් ඉන්දියානුවන් ලොවට අනාවරණය නොකරන්නෙ ඇයි ???

    • උලමා says:

      උම්බ ෂිංගලයට ඕනෙ එක කියපන් ඇබැයි යේක ජුම්මා මස්ජිඩ් ලවුස්පීකර් යාච්ඤාවට ඒව මේව කියෙන්ඩ එන්ඩ යෙපා ෂරී
      යේක මශකඩේ ෂයිබූ නානාට හරක් හමගාලා ඔන්දට පුරුදුයි ෂරී
      දවසට පෂ් පාරක් දානවා, තෝ බල්ලා වගේ ආගෙන ඉටපන්

      • Boo says:

        ඔන්න ඔය මානසික රෝගියාට පාඩුවෙ ඉන්න දීහං බං, ඌට ලෙඩක්.

  8. tutu says:

    පව් බන් කොරෝනා හැදිලා ලෝක වාර්තා හිටින්න මැරෙන රටේ ආන්ඩුවට මේ වෙලාවෙ මෙහෙම දෙයක්වත් පෙන්නලා ලකුනු දාගන්න දීපල්ලා. අපේ රටේ කොරෝනා පාලනේ කලාට උන් රීගෙන ගාගෙන නාගෙන ඉන්නේ. අපේ ආණ්ඩුව දක්ෂ උනාට උන්ට කොරෝනා පාලනේ කරගන්න දක්සතාවක් නෑ. 3% නැති ලපසීනුවෝ ලොරි ටෝක් දීලා පුම්බන්න හැදුවේ එහෙම රටක්. පොඩ්ඩක් හිත. බලන්න…

  9. Dila says:

    ඔච්චර අමාරුවක් තිබ්බා නම් උන්ට ඇවිල්ල නිවා ගන්න තිබ්බනෙ. ලංකාවයි ජාත්‍යන්තරයි එකතු වෙලා තමා ගින්න පාලනය කලේ. මහ ජරා ඉන්දියාවක්. අපේ රටේ රණවිරුවන් කොච්චර කැපවීම් කලාද? රටේ ජනාධිපති ,අගමැති, නිලධාරීන් කොච්චර පරිශ්‍රමයක් දැරුවද? ඕකුන්ට ඒව පෙන්නෙ නැද්ද? ඔය කතාව කියපු එකාට වැහි නැති හෙණම පාත් වෙන්න ඕනෙ.

  10. තුට්ටු දෙකේ ගති ගුණ ..! says:

    ඉන්දියන් කාරයෝ තුට්ටු දෙකේ ගති ගුණ තියන, මන්ද මානසික එවුන්