නැව ආපසු හැරෙවුවොත් අපේ සහය නෑ.. IMF ණයටත් බාධා වෙයි..- චීනය ලංකාවට දැනුම් දෙයි..

August 12, 2022 at 9:20 am | lanka C news
නැව ආපසු හැරෙවුවොත් අපේ සහය නෑ.. IMF ණයටත් බාධා වෙයි..- චීනය ලංකාවට දැනුම් දෙයි..

දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිටී ‘යුවාන් වැන්ග් 5’ චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉඩ නො ලැබ ආපසු ගියහොත් එම තත්වය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය පැකේජයන් සඳහා වන අවශ්‍ය වන චීන සහය ශ්‍රී ලංකාවට ලබා දීමේදී බාධාවක් ඇතිවිය හැකි බව චීනය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම නෞකාව මෙරටට ඇතුළු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ම පවා දැනටමත් පවත්වා ඇත.

එම සාකච්ඡා වලට සහභාගි වී ඇති කොළඹ චීන තානාපති කාර්යාලයෙන් නියෝජිතයන් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමේදී චීනයෙන් ලබා දෙන සහාය පිළිබඳව ශ්‍රී ලංකාව බරපතළ ලෙස සලකා බැලිය යුතුව තිබෙන බවයි.

66,510 views

12 Comments to “නැව ආපසු හැරෙවුවොත් අපේ සහය නෑ.. IMF ණයටත් බාධා වෙයි..- චීනය ලංකාවට දැනුම් දෙයි..”

  1. GIJOE Major Matt Mason says:

    US will help SL as needed.
    SL is a part of United States and known as United States of Sri Lanka.
    Execute our command, send the ship away immediately.
    Execute the order 66 !

    • අන්තරේ ගූ වැද්දා says:

      අඩෝ අඩෝ අඩෝ හරෝපිය නැව
      ඕනෑම නැවක් ඕනෑම වෙලාවක ඕනෑම විධියට ගූ අරගලේ ගූ අන්තරේ අත්කර ගන්නවා
      $$$ fun $$$$ Fun $$$

  2. නීති සංගමේ අත්පොලසන් says:

    ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාවේ තිබ්බත් මැදෑ….(ඩොයිලිගෙ මී දරුවෝ)

    • අන්තරේ හිනමාන ගූ වැද්දා says:

      අන්තරේ ගූ වැද්දා
      අඩෝ අඩෝ අඩෝ හරෝපිය නැව ඕනෑම නැවක් ඕනෑම වෙලාවක ඕනෑම විධියට ගූ අරගලේ ගූ අන්තරේ අත්කර ගන්නවා
      $$$ fun $$$$ Fun $$$

  3. සාම කුරුල්ලා says:

    දැන් ඉවසුවා හොඳටම ඇති. ඉන්දියාව අපේ අසල්වැසි රට උනත් මේ වෙලාවේ චීනයේ පැත්ත ගත යුතුය. ඉන්දියාව ඇමරිකාව අපිට කවරදාවත් දියුණු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි තෝරාගත යුත්තේ චීනය රුසියාව පාකිස්තානය වැනි රටවල් ඉන්න පිලයි. කොහොමත් දැන් ඇමරිකාව ඉන්නේ බහින කලාවේ. ලෝකයේ යුද්ධ අවුලුවාලමින් ඔවුන්ට තවදුරටත් මේ බලහත්කාරකම් කිරීම ලඟකදීම නවතිනු ඇති. එවිට ලෝකයම සාමකාමී වනු ඇති.

    • Raj says:

      The opposite is true. Never trust the Chinese government or Chinese people. They are opportunists. See what they are doing to us in this difficult hour. They are forcing an unnecessary trouble on us by forcing us to accept this spy ship. A true friend never behaves this way when you are in trouble. China is planning its long game of destabilizing SL and India and we must not allow that. India is our friend in good times and bad so we should never allow Chinese to use our land against India.

      • JR says:

        What india did when LTTE started the war in 80s..? India invaded Sri Lanka by war planes and put f..king dhal into Jaffna. Then mr.Prabakaran teached a lesson to india by killing an Indian prime minister. Also India joined west to pass resolutions against Sri Lanka at UN but China has NEVER done so. Again India/US seems interfered 2015 presidential election to destabilize Sri Lanka and hampered the developments. But China has NEVER interfered in Sri Lankan politics and China helps any Sri Lankan government. Also India and west put their f..king TERMS to aid Sri Lanka but the CHINA has NEVER put any terms with their aid. Again India refused the former Sri Lankan president’s visit when asked being the president. What a pathetic behavior is that? Chaina has been very patient, decent, peaceful and unbiased so far with SL than India. and We know that the Indians have shit & piss along the roads to get rid of western invaders when India was under UK in past. Now India has no f..king shame to lick white yankee boots. Doing so India betrays all Asian countries to white westerns. WHY india cannot have peace and cooperation with its neighboring asians? India has no goodwill with Chaina, Pakistan, Nepal, Bangladesh… and all its neighbors. Too bad, India is loosing its neighbors by plotting with west against asian countries. India must change its offensive and biased attitude with its asian neighbors asap, instead of hanging on white yankee boots far away… Otherwise India will face severe outcomes in future being against to neighbors as a puppet of westerns.

  4. D P P Prasad says:

    Just after the diversion of the voyage of the Chinese ship we will lose only Chinese aids and assistance.But we need the support of the rest of world including our adjoining country India.Thus we should further strengthen the trade ties with european union in terms of GSP+ So far China has jeopardized Srilanka granting high interest debts.Whatsoever Srilanka doesnt have a proper mechanism to restructure the debts obtained from China up to now Therefore Srilanka should take a very wise decision at this crucial juncture

    • Goringo says:

      insanely pathetic and heinous.

    • JR says:

      What india did when LTTE started the war in 80s..? India invaded Sri Lanka by war planes and put f..king dhal into Jaffna. Then mr.Prabakaran teached a lesson to india by killing an Indian prime minister. Also India joined west to pass resolutions against Sri Lanka at UN but China has NEVER done so. Again India/US seems interfered 2015 presidential election to destabilize Sri Lanka and hampered the developments. But China has NEVER interfered in Sri Lankan politics and China helps any Sri Lankan government. Also India and west put their f..king TERMS to aid Sri Lanka but the CHINA has NEVER put any terms with their aid. Again India refused the former Sri Lankan president’s visit when asked being the president. What a pathetic behavior is that? Chaina has been very patient, decent, peaceful and unbiased so far with SL than India. and We know that the Indians have shit & piss along the roads to get rid of western invaders when India was under UK in past. Now India has no f..king shame to lick white yankee boots. Doing so India betrays all Asian countries to white westerns. WHY india cannot have peace and cooperation with its neighboring asians? India has no goodwill with Chaina, Pakistan, Nepal, Bangladesh… and all its neighbors. Too bad, India is loosing its neighbors by plotting with west against asian countries. India must change its offensive and biased attitude with its asian neighbors asap, instead of hanging on white yankee boots far away… Otherwise India will face severe outcomes in future being against to neighbors as a puppet of westerns.

  5. හෙළයා says:

    හෙළයන්ගේ අසමගියත්, ගුණමකු බවත්, බඩජාරී කමත්, කම්මැලි කමත්, නූතන පුහු ජීවන රටාවත් නිසා අප හෙළ දේශය කාගේත් රූකඩයක් බවට පත් වී ඇති අයුරු! 😢 අතිශයින්ම ඛේද ජනකයි. අප හට සැබෑ හෙළයන් ලෙස ජීවත් විය හැකි නම් මෙවැනි ඛේදනීය ඉරණමකට අප මව්බිම ලක් නොවනු ඇත. යුක්‍රේනයේ මෙන් ශ්‍රේෂ්ඨ වීර ජනතාවක් අප රටේත් සිටියා නම්..

  6. විද්‍යාත්මකවremu says:

    චිනය රුසියාව නැත්නම් අපි මෙලහකට ජිනීවා උගුලේ

Main News