නැව එන එකට අත දාන්න එපා.. ඒක ලංකාවෙයි අපෙයි වැඩක්..- ඉන්දියාවට චීනයෙන් යුදවාදී දැන්වීමක්..

August 9, 2022 at 10:40 am | lanka C news
නැව එන එකට අත දාන්න එපා.. ඒක ලංකාවෙයි අපෙයි වැඩක්..- ඉන්දියාවට චීනයෙන් යුදවාදී දැන්වීමක්..

තම නෞකාවක් හම්බන්තොට වරායට පැමිණිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමෙන් වලකින ලෙස චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

තම නෞකාව මූලික කරගනිමින් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම තේරුමක් නැති ක්‍රියාවක් බවද චීනය සඳහන් කරයි.

11 වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට තිබූ නැව 17 වනදා දක්වා එහි රැඳී සිටීමට සැලසුම් කර තිබිනි.

නමුත් ඉන්දියාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් ඉල්ලා ඇත්තේ එම නෞකා ගමන කල් දමන ලෙසයි.

චීන විදේශ අමාත්‍යංශ සඳහන් කරන්නේ චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරට විසින් ස්වාධීන සිදු කරන්නක් බවත් එය වෙනත් කිසිදු තෙවන පාර්ශවයක් ඉලක්ක කර නොගන්නා බවත්ය.

එනිසා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව පීඩනයට පත් කිරීම තේරුමක් නැති ක්‍රියාවක් බවද ඔවුන් නිවේදනය කරයි.

ශ‍්‍රී ලංකාව ද ස්වෛරී රාජ්‍යයක් වන බැවින් තමන්ගේ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් වෙනත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර හැකිව ගත හැකි බවත් චීනය තවදුරටත් කියා සිටියි.

41,090 views

48 Comments to “නැව එන එකට අත දාන්න එපා.. ඒක ලංකාවෙයි අපෙයි වැඩක්..- ඉන්දියාවට චීනයෙන් යුදවාදී දැන්වීමක්..”

  1. Sunil Dissanayake says:

    Nathalie
    You are quite right.
    Our people will forget everything within a fortnight as piribahiran once said.

  2. Asela says:

    චීන නැව එන්නේ උන්ට අයිති පොර්ට් සිටි එකටයි. පොර්ට් සිටි එක කියන්නේ චීන රජයට සහ නාමල් රාජපක්ෂට අයිති ශ්‍රී ලංකා රජයට අයිති නැති පවුද්ගලික චීන දේපලක්

  3. JR says:

    වටේම ඉන්න අසල්වැසි රටවල් එක්ක සහයෝගයෙන ඉන්න බැරි ඉන්දියාව බටහිරයන්ට අල්ලන්න ගිහිං ඇමරිකානු හමුදා නැව් ගෙන්නාගන්න අතර ආසියානු රටවල් තරහ කරගත්තොත් කරදර වෙයි..

  4. NAK says:

    ඉන‍් දියාව තම රටෙ‍් අාරක‍්ෂාව වෙනුවෙන‍් ශ්‍රි ලංකා ව බිලි දීමට සිතීම ග‍ැන පවා ලජ‍්ජා විය යතුය. ප්‍රකාෂ වන හා කියා ගන‍්නා තරමි ඉන‍්දියාව බලවත‍් රටක‍් නම‍් ශ්‍රි ලංකාවෙ‍් දකුනු කොනට ප‍ැමිනෙන න‍ැවක‍් ග‍ැන ඹය තරම‍් බිය වන‍් නෙ‍් අ‍ැයි.

  5. JR says:

    India lost its own born great Buddhism in the past. Now they’re loosing its neighbors also being western biased and regionally unhealthy. India should keep their goodwill and cooperation with ASIAN neighbors than western invaders and don’t keep licking yankee boots… otherwise you will … …

  6. JR says:

    India lost its own born great Buddhism in the past. Now they’re loosing its neighbors also being western biased and regionally unhealthy. India should keep their goodwill and cooperation with ASIAN neighbors than western invaders and don’t keep licking yankee boots… otherwise you will learn a good lesson … …

Main News