නැව ගිළුණත් බෑන් චූන්.. මුස්ලිම් ඇමතිලා අස්වූ ඇමතිකම්වල දිවුරන්න පොරයක්..

June 4, 2019 at 3:24 am | lanka C news
නැව ගිළුණත් බෑන් චූන්.. මුස්ලිම් ඇමතිලා අස්වූ ඇමතිකම්වල දිවුරන්න පොරයක්..

ආණ්ඩුව නියෝජනය කරමින් සිටි මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වී ඇති ඇමති ධුර සඳහා ආණ්ඩු පක්‍ෂයේ කිහිපදෙනෙකු සියුම් තරගයක යෙදී සිටින බව වාර්තා වෙයි.

ඇතැම් පිරිස් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයය ඉඟි පළ කර ඇති බව වාර්තා වන අතර තවත් පිරිසක් ඇමති ධූරයක් ලබා ගැනීමට තමන් උත්සාහ දරමින් සිටින බව සදහන් කර ඇත.

කෙසේ වෙතත් පුරප්පාඩු ඇමතිධූර සදහා ගන්නා පියවර කුමක්දැයි මේ වන තෙක් ආණ්ඩු පක්‍ෂය තීරණය කර නැත.

51 views

11 Comments to “නැව ගිළුණත් බෑන් චූන්.. මුස්ලිම් ඇමතිලා අස්වූ ඇමතිකම්වල දිවුරන්න පොරයක්..”

  1. Saradiel says:

    හොරු ටික හදුනාගමු

Main News