නෑ නෑ කියූ ව්‍යවස්ථා අවසන් වාර්තාව ඉදිරිපත් කෙරේ.. ඒකීය රටක් තුල බලය බෙදන්න යෝජනා..
September 21, 2017 at 1:27 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත් කරන ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව අද දිනයේ ව්‍යවස්තාදායක සභාව හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
එය ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ඒකීය රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියටත් පවතින බව සදහන් එහි බලය බෙදීම ගැනද දැක්වෙන්නේ යයි අගමැතිවරයා කීය.