නිකවැරටියේ තත්වය පාලනය කල නොහැකි නම් නැවත ඡන්ද විමසීමක් ඉල්ලයි..
August 5, 2020 at 2:10 pm | lanka C news
නිකවරටිය ඡන්ද මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කර ගත නොහැකි නම් නැවත ඡන්ද විමසීමක් අවශ්‍ය බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
එහි නිත්‍ය නියෝජිත හිටපු ආණ්ඩුකාර, කැෆේ සංවිධානයේ හිටපු ප්‍රධානී කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා නිකවරටිය ඡන්ද මධ්‍යස්ථාන දෙකකට පුද්ගලයන් දෙසීයකට වැඩි ප්‍රමාණයක් සමඟ ඇතුළු වී ඇති බවයි.
ඔවුන් කොබෙයිගනේ ප්‍රදේශයට ද පැමිණ ඇති බවත් ඒ හේතුවෙන් පාරවල් ද අවහිරව ඇති බවත් ඔහු සඳහන් කරයි.
මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ඔහු එසේ නොහැකි නම් මෙම ඡන්ද එම මධ්‍යස්ථානවල ඡන්දය වෙනත් දිනයක පවත්වීමට අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියි.
For your information: This NGO chief we all are blaming now, was once appointed Governer by present chairman of Podujajana Peramuna, Mr M Sirisena. Time has created wonders. “kalaya mew venasaka arume”
මහින්ද ඉතින් අනවශ්‍ය වැඩමනෙ දැන් කරන්නේ
Ubalata den mahindage weradima thama peenne needa
OKA ngo PAPAPEK