නිකවැරටියේ තත්වය පාලනය කල නොහැකි නම් නැවත ඡන්ද විමසීමක් ඉල්ලයි..

August 5, 2020 at 2:10 pm | lanka C news
නිකවැරටියේ තත්වය පාලනය කල නොහැකි නම් නැවත ඡන්ද විමසීමක් ඉල්ලයි..

නිකවරටිය ඡන්ද මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කර ගත නොහැකි නම් නැවත ඡන්ද විමසීමක් අවශ්‍ය බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එහි නිත්‍ය නියෝජිත හිටපු ආණ්ඩුකාර, කැෆේ සංවිධානයේ හිටපු ප‍්‍රධානී කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා නිකවරටිය ඡන්ද මධ්‍යස්ථාන දෙකකට පුද්ගලයන් දෙසීයකට වැඩි ප්‍රමාණයක් සමඟ ඇතුළු වී ඇති බවයි.

ඔවුන් කොබෙයිගනේ ප්‍රදේශයට ද පැමිණ ඇති බවත් ඒ හේතුවෙන් පාරවල් ද අවහිරව ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ඔහු එසේ නොහැකි නම් මෙම ඡන්ද එම මධ්‍යස්ථානවල ඡන්දය වෙනත් දිනයක පවත්වීමට අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියි.

1,104 views

22 Comments to “නිකවැරටියේ තත්වය පාලනය කල නොහැකි නම් නැවත ඡන්ද විමසීමක් ඉල්ලයි..”

  1. kkuruwita says:

    අම්මප කීර්ති, උඹට ඔලුව හොඳ නැත්ද ? ඒ මනුස්සය යන කොතැනත් සෙනග පිරෙනව උඹලට හරි උඹලගේ නායකයන්ට හරි එහෙම නැතිවුනාට. ඒකට චන්දෙ පලිද ? ඩොලර් වලට මොනවා හරි කහින්නත් ඕනනෙ. ඒකයි උඹලගේ ලෙඩේ !!!

    • Mad says:

      එහෙනම් ඌට චන්ද නීති කඩන් නැතිව ගෙදෙට්ට වෙලා ඉන්න කියපං.තෝ වගේ ගොනෙක්

      • fass says:

        Onna Puthano hari lapaya hari wate senaga pirunanam Anna niyama nayakayo… Nikan palayan ban yanna Lori talk denne nathuwa.

      • Alapaluwa says:

        නාකි වෙන්න වෙන්න තණ්හාව වැඩි වෙනව.

    • catseye says:

      kkuruwita තෝ වගේ නුගත් මුසලයෝ නිසා තමා අපේ රට මේ තරම් අවිනීත තත්වයට වැටිලා තියෙන්නේ …….උඹේ අප්පච්චිට රටේ අමුතු නීතයක් තියනවද ……ගියොත් තැනක කරන්නේ නීතියට පටහැනි වැඩ

  2. වැට says:

    හැම දාම වැටයි නියරයි ගොයම කෑවේ. මේතරම් පහතට වැටිලද මානාප පොරයට

    • වයි දිස් කොලවෙරි says:

      වෙනදා නිවුස් වලට යන්නෙ UNP එකෙන් චන්ද මද්‍යස්ථාන වලට පැනල වෙඩි තියපු ඒවා, චන්ද පෙට්ටි උස්සපු ඒවා, ගිනි තියපු ඒවා, නිලධාරීන්ට පහර දුන්නු ඒවා.
      එහෙමත් නැත්නම් ජවිපාවො චන්දෙ දාන මිනිස්සුන්ව මරපු ඒවා.

      අද ඒවා නැති නිසා, මේවා නිවුස් වෙලා.

  3. PULATHISI says:

    රටට යහපාලනයක් ගේන්න කියල 2015 දි ඊනියා යහපාලනය අටවා ගන්නා ලද කීර්ති තෙන්නකෝන්ලා අපේ රට විනාශ කළේ ව්‍යවස්ථාදායක , විධායක, ආධිකරණ, යන ත්‍රිවිධ පාලන අංශයන් අවුලෙන් අවුලට පත්කළ තෙන්නකෝන්ලා මඩුවලිගයෙන් ගසා පන්නා දැමිය යුතු නමුත්, තවමත් රැඳීසිටිමින් අපේ රට විනාශ කිරීම දේශයේ අභාග්‍යකි. මේ ඩොලර් කාක්කන් දැන්වත් පන්නා දැමිය යුතුය.

    • ඩිංගිරාල says:

      ඈ ගොං තඩියෝ. මේ කියල තියෙන්නේ ඡන්ද නීති උල්ලංඝණයක් ගැන. පුන්නක්කු කන්නනෙැතිව බිව්වද අද?

  4. Kamal Italy says:

    මේක පුදුම වැඩක්නේ, පක්ෂ දේශපාලනයෙන් ආණ්ඩුකාර තනතුරු දරපු එකෙක් කොහොමද නිත්‍ය නියෝජිත කරලා ස්වාදීන තීන්දු ගන්නේ. ඕකා ආණ්ඩුකාර පදවියේත් හැසිරුනේ හරියට සර්වබලධරියා වගේ, ගමේ කොල්ලනේ ඕකගේ පු.. ට පයින් ගහල එලවපල්ලා.

  5. Keerthi says:

    යහපාලනේට පන් දම් අල්ලා පත්වීම් ගෙන පච වූ අපකීර්තිමත් තුච්චකෝන් නැවත පුරුදු NGO Dollar රස්සාවේ !

  6. narada says:

    අනිවාර්යයෙන් අපි ඉන්නවා එකෙන්ම මහින්ද මහත්තයා ඇතුළු පව්ලෙ සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  7. RAW Agent says:

    ඇයි මහින්දට කුරුණෑගල පාර වල් වල යන්න තහනම්ද?

    පාරෙ ගියාට එතුමා ඡන්දදායකයන්ට බලපෑම් කළ බවක් කියලා නෑනෙ.
    එතකොට පාලනය කරන්න කියන්නෙ මහින්දගෙ ගමන් බිමන්ද?
    මැස්සෙක් ගිය උඩ…..!

    ප්‍රභාකරන් කොළඹ ආව කාලෙ වත්
    මූ මෙහෙම බය වුනේ නැහැනේ…..!

  8. Amila says:

    rajapakshala ne

  9. Randa says:

    මේ කාලකණ්ණි සුනාමි හොර මූසලයට චන්දෙ දිනනවා කියලා දැන දැනත් මාර හදිස්සියක්නෙ තියෙන්නෙ MCC අත්සන් කරන්න..කාලකණ්ණි අපේ රට කෑවා . උගෙ වහල්ලු ඇතුළුව මේවට වගකිව යුතුයි.

  10. Porak says:

    විනයගරුක රටක් හදන්න ගෝටා ජනාධිපතිතුමාට සහයෝගය දෙනගමන් වෙන්න ඇති…ඕනි ඔට්ටුවක් අගමැති මහින්ද මහතා නෙවෙයි …..සජියට වාසි වැඩි….පොහොට්ටු ගොඩක් අය චන්දේ දැම්මේ නැහැ ……අපේ අහල පහල අයම 10 කට වඩා වැඩිය චන්දේ දාන්න ගියේ නැහැ ……ගෝටා ජනාධිපතිතුමාට කැමති නමුත් මහින්ද මහතාට මේ කවුරුත් කැමති නැහැ ….

Main News