නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක්..

August 6, 2020 at 9:20 am | lanka C news
නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව නිකවරටිය සහ කොබෙයිගනේ පොලිස් ස්ථානයන්ට පැමිණිලි දෙකක් කර තිබේ.

ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් මෙම පැමිණිලි දෙක සිදු කර ඇත.

නිකවැරටිය සහ කොබෙයිගනේ ප්‍රදේශයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සංවිධානාත්මක ලෙස විශාල පිරිස් ඡන්ද මධ්‍යස්ථාන අසලට රැස් රැස්කරමින් හැසිරුණේ යයි පැමිණිලිවල දැක්වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ප්‍රදේශයන්හි ඡන්ද මධ්‍යස්ථාන වලට සංවිධානාත්මක විශාල පිරිස් එක්රැස්කර පොදුජන පෙරමුණ ඡන්දය ලබාදෙන්නැයි ඉල්ලා බලපෑම් කර ඇතැයි ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම අවස්ථාවේ නිකවැරටිය නගරය දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවත් කොබෙයිගනේ ජාතික පාසලේ දී එසේ කටයුතු කර ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමගි ජන බලවේගය නායක නාමල් කරුණාරත්න මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක සදහන් වෙයි.

මෙම තත්ත්වය මැතිවරණ නීතියට මෙන්ම ඡන්දදායකයාට නිදහසේ ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසන ඔහු මෙවැනි ක්‍රියා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඊට විරුද්ධව එරට එන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයේ සඳහන් කර ඇත.

249 views

18 Comments to “නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක්..”

  1. sl says:

    ඇත්තටම මහින්ද ට පිස්සු ද , මේ වගේ බූරු විදියට හැසිරෙන්න

    • Alapaluwa says:

      මිනිහට පිස්සු කියල මම මුල ඉදන්ම කීවා.

      • Harsha says:

        ජනාධිපතිගේ කීර්ති නාමයට හානි කරන්නේ මේ තක්කඩිය.

        • Narada says:

          සජිත්ගේ මහත්මා දේශපාලන යයි මහින්දගේ තක්කඩි දේශපාලන යයි මුලු රටටම පෙන්නුවා .

        • Banda says:

          ජනාධිපති ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය මේ හොර තක්කඩි රැලගෙන් රට බේරා ගැනීම. රට පෙරට වෙනුවට සහෝදරයින් පෙරට කියල හිතුවොත් රටටම අබසරනයි.

    • Chaminda says:

      e manusaya yana onathanakata minissu yanawa iriseya hithenawa thami…

    • වයි දිස් කොලවෙරි says:

      මහින්ද කොතන්ට ගියත් ඔහු වටේ සෙනග ඉන්නවා. ඒකට මොනවා කරන්නද?

      වෙඩි තැබීම්, මිනි මැරීම්, චන්ද පෙට්ටි මන්කොල්ල නිවුස් වෙච්ච UNP පාලන සමයක්, චන්දය දැම්ම කියල මිනි මරපු JVP භීශනයක් තිබ්බ රටක මේ වගේ දෙයක් නිවුස් එකක් වෙන්න තරම් සාමකාමී වුන එකම ලොකු ජයග්‍රහණයක්.

  2. Ranjan says:

    Mihanda got a Big human body !!!!!! bot Noooooooo Brain,,,,,,

  3. ගයාන් says:

    ඒ මනුස්සය කොතනට ගියත් මිනිස්සු එතනට රැස් වෙනවා. සෙනග නැති ජෙප්පො ඉරිසියාවෙ පැලිලා පොලිසියෙ පැමිණිලි දානවා.

    • ක්‍රිමිනල් says:

      එතකොට මෝඩ බෛයො ! මේ රටේ ලක්ශ 69 ක් චන්ද ගත්ත ගොඨාභය රාජපක්ශ මහත්තයා චන්දේ දාන්න ගිය හැටි උබ දැක්කද ? එතුමා ලස්සනට චන්ද නිතීවලට අනුකූලව තමන්ගේ චන්දය ප්‍රකාශ කලා , මහින්දට තියෙන්නේ රාජොන්මාධය , කිසිම නිතීයකට අනුගත වෙන්නෑ , තමන් රටේ නිතියට ඉහලින් කියලා තමයි මෙයා හිතන්නෙ, ඔහුගේ තාරිදාර පුන්නක්කු බෛයි අනුගාමිකයොත් ඒ වගෙමයි. මේ බුරූ හැත්ත , වැඩක් කරන්න උවමනාව තිබ්බත් ගොඨාභය රාජපක්ශ ජනාධිපතිවරයට කරන්න දෙන්නෑ , මේ පාණ්ඩුවේ ඉතිරි අවුරුදු හතරේ ගොඨාභය මහත්තයට වෙන්නේ ,රට ගොඩනගන්න නෙමෙයි ,මහින්දයයි ,හෙන්චංයියො නටන නාඩගං ටික බැලන්ස් කරන්න කාලය යොදවන්න.
      මේ රට තැරිදාර පුන්නක්කු බෛයො ඉන්නකං ගොඩ ගන්නවා බොරු.

      • cw says:

        @ක්‍රිමිනල්, The Prez is not a MP, but MR is contesting for Kurunegala. He is allowed to visit polling booths. That is what the Comm. of elections said.

        • ක්‍රිමිනල් says:

          මැතිවරණ කොමසාරිස් කියන විදිහට චන්ද අපේක්ෂයෙක්ට චන්ද මධ්‍යස්ථාන වලට යන්න අයිතිය තියනවා නම් මහින්ද නීතිය කඩල නෑ. හැබැයි ඉතින් බයියන්ට බැන්න කියල අනික් උන් මෝඩ චූන් ගන්න අවශ්‍ය නෑ. අනික් උන් බයියන්ට හපන්.

          ජෙප්පො කියන්නේ චන්දෙ දැමීමේ වරදට මිනිස්සු මරලා බෙලි කපලා රිටි වල ගහපු සෙට් එකක්.
          UNP කියන්නේ (දැන් ස.ජ.බ. අස්සෙ රිංගපු උන් ඇතුළුව) මැර බලයෙන් චන්ද පෙට්ටි උස්සල හොර චන්ද දාපු, නිලධාරීන්ට වෙඩි තියපු පක්ෂයක්.

    • vishnu says:

      සහතික ඇත්ත

      • කෝ රෝනා අල්මේදා says:

        මට නම් බය නොවැම්බර් වල වගේ මේ වරත් 85 % විතර ඡන්දෙ දමයි කියලා හිතුවට යන්තම් 69% යි ඡන්දෙ දාලා තියෙන්නේ. එකෙන් කියන පණිවිඩේ ඉතින් මේ ආණ්ඩුව අසාර්ථකයි කියන එක තමා. කොහොමත් තුනෙන් දෙක ගන්නවා කියලා හිනෙන් දොඩපු බයියෝ දැන් කටයි පූ මූට්ටු වෙලා වෙව්ලනවා ඇති.

  4. sana says:

    meke booooru toiyo paraajayen wiyaru watila un unma hapa ganna yanne…

  5. ගොනා says:

    මේකා මැරිලවත් යන්නෑනෙ

Main News