නිත්තෑවෙක් දැක දැරියක් සිහිසුන්ව ඇද වැටේ… ගම්මු කැලෑ පීරති..
March 10, 2019 at 9:20 am | lanka C news
මිනිස් ශරීර හැඩ ඇති ප්‍රමාණයෙන් කුඩු බව කියන ‘නිත්තෑනන්’ තම ප්‍රදේශයේ නිතර සැරිසරන බව වලස්මුල්ල, දෙහිගහහේන, වීඩපොල ප්‍රදේශවාසීන් කියති.
නිත්තෑවකු දැකීම හේතුවෙන් තම දියණිය සිහිසුන්ව ඇද වැටුනු බව ඇගේ වම කියා සිටියාය.
ප්‍රදේශවාසීන් පවසන්නේ නිත්තෑවන්ගේ යයි සැක අඩි සළකුණු අනුව සෝදිසි කිරීම්ද කලද සොයාගත නොහැකි වූ බවයි.
මෑත කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකම නිත්තෑවුන් සැරිසරන බවට තොරතුරු වාර්තා වුවත් මානව විද්‍යඥයන් මෙන්ම ආදිවාසීන්ද පවසන්නේ එය සිදු විය හැක්කන් නොවන බවයි.
ඔන්න ඔය කෙල්ලට හොඳ කම්මුල් පාරක් දුන්නොත් හොඳ සිහිය එයි …..මෝඩ මිනිස්සු…….අලුත්ම නිට්ටෑ කෝලම ……..
ඔය කියන හෑඩ රුවට ගෑලපෙන උන් මතකෙට එනවා, අකිල සාගල මoගල මලික්
හා නෑද්ද????????????