නිදහසට කාරනා වැඩක් නෑ.. රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙන්න ඔ්නෑ.. රට ආනාරක්‍ෂිතයි.. භීෂණයක් ඇවිල්ලා..- ෆොන්සේකා..

April 24, 2019 at 1:20 pm | lanka C news
නිදහසට කාරනා වැඩක් නෑ.. රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙන්න ඔ්නෑ.. රට ආනාරක්‍ෂිතයි.. භීෂණයක් ඇවිල්ලා..- ෆොන්සේකා..

ලංකාවට එල්ල වූ ආකාරයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් වෙනත් රටකට එල්ල වූයේ නම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙන බවත් නමුත් ලංකාවේ එසේ සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු නිදහසට කරුණු කීමෙන් පලක් නැති යයිද කී ඔහු සියළු දෙනා විසින් වරද බාර ගත යුතු බවත් සදහන් කලේය.

නිදහසට කරුණු කොතරම් කියූවද ඒවා පිලිගැනීමට සූදානම් නැති බවත් ජනතාවද ඒවා පිලි නොගන්නා බවත් කී මන්ත‍්‍රීවරයා ප‍්‍රහාරය හේතුවෙන් ජනතාව පහර කෑ බවත්, රට අස්ථාවර වූ බවත් නීතිය-ආරක්ෂාව නැතිව ගොස් භීෂණයක් පැමිණ තිබෙන බවත් කීය.

32 වසරක් පැවති යුද්දයේදී එක් දවසක් තුල මෙවන් ඛේදවාචකවයක් සිදු නොවූ බවත් කී මන්ත‍්‍රීවරයා අද තමන් සිටින්නේ ආණ්ඩුව පැත්තේ නොව රටේ පැත්තේ බවත් සදහන් කලේය.

රට මෙවන් තත්වයකට ඇද වැටීම ගැන වේදනාවක් තමනට ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

තමන් ෆීල්ඩ් මාෂල් වූයේ කඩල විකුණා නොවන බවද කී ඔහු තව දුරටත් කියා සිටියේ තමාගෙන් ප‍්‍රායෝජන ගන්නේ නම් වැඩ කිරීමට සූදානම් බවයි.

276 views

35 Comments to “නිදහසට කාරනා වැඩක් නෑ.. රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙන්න ඔ්නෑ.. රට ආනාරක්‍ෂිතයි.. භීෂණයක් ඇවිල්ලා..- ෆොන්සේකා..”

  1. ගොට්ටා says:

    වැඩේ වැරදීගෙන එනකොට කඩල එලියට එනව, කො ගොට්ට දැන්?

  2. Buruputha says:

    Fonseka mahathaneni avamnkavama oba Ratata aadarenam oya aanduven vahama ILLA AS vela Gotabaya samaga ekathu vela vada Karanna. Pudgalika vaada beda amathaka Kara rata venuven ekvanna. Evita Maha LTTE ya paraduva Se Muslim anthavaadayath paradaviya haki.

  3. Ranjith says:

    I think this guy is the main reason for this carnage. He wanted to become a leader just by betraying the country. He wanted to give evidence against anyone just to satisfy the Western countries so that he could get money to fund his election campaign in 2010. That was start of every thing. If he supported then government after winning the war, our country would have been a developed country and he could have become a leader. Now he is talking like a baby. Please do not believe him. He will have a miserable death for what he has done to the country in the long term.

  4. Karu says:

    පිස්සුද?ජනධිපති තුමා ත්‍රිපිටකය ලෝකෙම උරුමයක් කරපුත් එකේ!

  5. Sun says:

    I don’t trust these double word politicians. They are always like that.I am sure Fonseka is an army fellow and have straight forward commanding words.

  6. Priyantha says:

    Dan thiyana hondama vikalpaya gotabaya diffence secratary karala fonsekata wade karagena yanna denaeka mokada field marshalta politics militarary dekama karanna puluwan

  7. රජිබර් මුහුමාන් says:

    දොන් ජුවනට බුර්කාවක් දීපියවු හෙළුව වහගන්න….. ආසියාවෙ කෘතහස්තම කාළකණ්ණි දේශදෝහි ලැජ්ජා නැති අමණ ලොකුම හොරා…..

  8. Ruwani says:

    The Hero Back.Genaral Gen.FieldMarsal Mr Fonseka.you are the most experience and suitable person for the Defense Ministry .
    But Hitan never give out, even more country going ruined .its very sad.no one use your knowledge

  9. පොඩියකට හිටින්කො විදානෙ නාමල් කුමාරය [ඇටිකිච්ච} ගෙ කතන්දරේ හගිස්සවල අහවරක් කොන්නකන්<<<<<>>>>

  10. Nidan Hora says:

    Words of a real opportunist targetting back door entry. I don’t trust Fonseka for a rupee.

Main News