නිදහස් උත්සවයේදී ජනාධිපති ජාතික කොඩිය ඔසවද්දී යාපනේ විරෝධතා…
February 3, 2017 at 12:00 pm | lanka C news
හෙටට යෙදී ඇති 69 වෙනි ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවද්දී ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් පවත්වන බව දෙමළ සන්ධාන උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියයි.
අද ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඔහු පෙන්වා දෙන්නේ යුධ අපරාධ හා මානවහිමිකම් කඩවිම් පිලිබඳ පරීක්ෂනවලට විදේශීය විනිසුරුවන් සම්බන්ධ කර ගැනිම් ඇතුළු ඉල්ලීම පහක් ඉටුකරන ලෙස බලකරමින් පෙබරවාරි 4 වෙනිදා නිදහස් දින යාපනයේ දි විරෝධතාවයක් පවත්වන බවයි.
2006 වසරේ ජූලි මස 26දින එල් ටී ටී බෙදුම්වාදී කොටි විසින් මාවිල ආරු සොරොව්ව දොරටුව වසා දමා සේරුවාවිල අහිංසක සිoහල දෙමළ සහ මුස්ලිම් වැසියන්ට ජලය පාවිච්චි කිරීමේ අයිතිය නැතිකරපු අවස්ථාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ නායකත්වය හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ උපදේශකත්වයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුදහමුදවේ සහ ගුවන් හමුවේ සහයෝගය ඇතිව එම ඇල හා වාන් දොරටු අල්ලා ගැනිමේ මානුෂික මෙහෙයුම ආරම්භ කල අතර ඊලම් කොටි ත්රස්තවාදීන් සම්පූර්ණයෙන්ම විනාශ විය.
එහෙත් මෛත්‍රී-රනිල් යුගයේ මේ භායනක ත්රස්තවාදයේ පෙරගමන් කරුවන් විසින් රට බෙදිමේ වැඩපිළිවෙළ නව මුහුණුවරකින් පටන්ගෙන ඇත.
ඉංදියාවේ රාජ්‍ය බලය ඇත්තේ හිංදුන් අතය. එය එසේ නොවීමට හේතුවක් නැත. ඇමෙරිකාවේ රාජ්‍ය බලය ඇංග්ලෝ සැක්සන් සංස්කෘතියේ සුදු ක්‍රිස්තියානින් අතය. ඔවුන්ගේ අතින් එය ගිලිහෙන්නේ නැත. මේ කිසි රටක රාජ්‍ය බලය වෙන සංස්කෘතියක් නියෝජනය කරන ජන වර්ගයක් හා සමව බෙදා ගෙන නැත. සිංහලුන්ට මේ රටේ රාජ්‍ය බලය හිමි විය යුතු යැයි අප කියන්නේ ඒ අර්ථයෙන්මය. දෙමළ ජනයාට දෙමළ වීම නිසා යම් ප්‍රශ්ණයක් ඇත්නම් එයට විසඳුම සිංහලුන්ට රාජ්‍ය බලය අහිමි කිරීමවත් සිංහලුන්ට හා සමාන රාජ්‍ය බලයක් ජනවාර්ගික පදනම මත දෙමළ ජනයාට දීමවත් නොවේ. මෙරට ප්‍රශ්ණ විසඳිය යුත්තේ ඒකිය රාජ්‍යයක් තුල සිංහලුන් අත රාජ්‍ය බලය රඳවමිනි.
සිවාජිලිංගම් මේක සිංහලයින්ගේ මාතෘ භුමිය ඔබ කොහොමද අපේ ජාතික කොඩිය එසවීමට විරුද්ධ වන්නේ ? වහාම මේ TNA පක්ෂය තහනම් කර මොහුව අත්අඩංගුවට ගනු …සිවාජිලිංගම් කොටියාගේ පුරවැසිභාවය තහනම් කර අපේ රටින් පිට කරනු
සිරිසේන මේවට මන්ද ? ඔබ පබයෙක්ද ?
Shut your mouth LTTE terrorist Kalathoni TNA & GO TO HELL
This is SINHALESE MOTHERLAND …there are NO Tamil nation here ONLY SINHALESE NATION
If you cannot live in peace in our Country go back to South India your homeland
දෙමලට කෙවිට දීල ඕන දෙයක් කර ගන්න කියල යූ.එන්.පී පාර්ෂවිකයො නම් විකෘති සතුන්ටික රැල හදල බාර දෙමු… ඒක උන් එක්ක බලෙ ගන්න කිල,අපේ රටට අත නොතිය….
These racist Tamils will not stop their hunger to own the areas where they say they want.!!! It a shame that Hon. Wimal Weerawansa is suffering in the jail, when this racist, CM Vigneswaran,racist TNA politicians, Terrorist Sivagilingam and the Tamils are free to say and act in violation against the country.!!