නිදහස් උත්සවය පස්වරුවට යොදන්නැයි දන්වයි.. රාජ්‍ය නිලධාරීන් අමාරුවේ..
February 2, 2019 at 3:50 pm | lanka C news
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර ඇති නිදහස් දින උත්සවය 04 වැනිදා පස්වරුවේ පවත්වන්නැයි උපදෙස් ලබා දී ඇත.
මේ හේතුවෙන් එහි රජයේ නිලධාරීන් බලවත් අසීරුතාවයට පත්ව සිටින බව එහි ඉහල නිලධාරියෙක් පැවසීය.
පෙරවරුවේ කොළඹ පැවැත්වෙන නිදහස් උත්සවයට සහභාගී වීමට ඇති නිසා අම්පාර නිදහස් උත්සවය පස්වරුවට එම උත්සවය යොදන්නැයි උපදෙස් දී ඇත්තේ දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයෙකි.
ණයට සින්න වෙන්න යන රටක එවුන්ට සමරන්න මොන නිදහසක් ද බං මාරුවෙන් මාරුවට පත්වෙලා එන කාලකන්නි හොරු ටිකක් ගෝල් ෆේස් එකේ අට්ටාලයක් උඩ දාගෙන හමුදා කොල්ලො අව්වේ කර වෙනවා ඔව්වා දැක්කම ණය දුන් චීන ටයි හූරන් කන ඇමරිකාව යුරෝපය ටයි පුකෙන් හිනා යනවා.
දැන් ඉතින් ඇමෙරිකානු අධිරාජ්‍යට යටත් වෙන්න තියන නිසා උත්සවයක් නැතත් කමක් නෑ.