නිදහස් උලෙලේදී ජාතික ගීය දෙමලෙන් ගයයි…

February 4, 2017 at 12:40 pm | lanka C news
නිදහස් උලෙලේදී ජාතික ගීය දෙමලෙන් ගයයි…

69 වන නිදහස් දිනය අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවැත්වින.

ත‍්‍රිවිද හමුදා පෙලපාලි, ආචාර වෙඩිමුර, සංදර්ශන සහිතව උත්සවය පැය හතරක පමණ කාලයක් පැවැත්වින.

ජාතික ගීය සිංහල භාෂාවෙන් ගයමින් ආරම්භ වූ උත්සවය අවසන් කරනු ලැබුවේ ජාතික ගීය දෙමල බසින් ගයමිනි.

748 views
Main News