නිදහස් උලෙලේදී ජාතික ගීය දෙමලෙන් ගයයි…
February 4, 2017 at 12:40 pm | lanka C news
69 වන නිදහස් දිනය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවැත්වින.
ත්‍රිවිද හමුදා පෙලපාලි, ආචාර වෙඩිමුර, සංදර්ශන සහිතව උත්සවය පැය හතරක පමණ කාලයක් පැවැත්වින.
ජාතික ගීය සිංහල භාෂාවෙන් ගයමින් ආරම්භ වූ උත්සවය අවසන් කරනු ලැබුවේ ජාතික ගීය දෙමල බසින් ගයමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි උපලේඛණයට අනුකූලව ජාතික ගීය සිංහල වචනයෙන්, සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු බවට ප්‍රකාශ ඇත.
Henama gahapan..Meka yakoo sinhala rata..meka demalen awajathakayinge mini walatath hena gahanawa..maka bawilama balayan topila..meka mage sinhala rata..ape sinhala lee walin kon hatara satahan kala rata..tamath sinhayo innawa..un enakan idapan awajathaka demalo..mee para ubalage atayak mee sinhala bime ituru karanne nae..nadakin indiyawen ahapu gada gahana demaloo..thopilata henama gahapan mee ratata karana aparadeta..
CAUSE FOR IMPEACHMENT.. BEST FOR PM
ETCA අස්සන් කලාට පස්සෙ ඕක ගායනා කරන්නෙ උර්දු බාසාවෙන්ලු ලබන පාර.