නිදහස් දිනයට විරෝධය පා යාපන සරසවියේ කළු කොඩි ඔසවති..

February 5, 2019 at 12:40 pm | lanka C news
නිදහස් දිනයට විරෝධය පා යාපන සරසවියේ කළු කොඩි ඔසවති..

නිදහස් දිනය යෙදි තිබූ ඊයේ දිනයේ ඊට විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රයෙහි කළු කොඩි ඔසවා තිබිනි.

ඔසවා තිබූ බැනරවල සඳහන් කර තිබුනේ ‘හැත්තෑ වැනි කළු නිදහස් දිනය’ ලෙසයි.

සිසුන් කියා සිටියේ උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සිදු නොකර නිදහස් උත්සවයක් පැවැත්වීමට රජය කටයුතු කිරීමට විරෝධය පළ කරමින් නිසි කලුකොඩි එසවූ බවයි.

5,132 Viewers

4 Comments to “නිදහස් දිනයට විරෝධය පා යාපන සරසවියේ කළු කොඩි ඔසවති..”

  1. Sukalingam says:

    Just find them and deport them. Deportation options include: Toilet Nadu or Nandikadal.

  2. COBRA says:

    දෙමළෙන් ජාතික ගිය කීමට ඉඩ දීම නිසාද ? ලැජ්ජයි

  3. kamal says:

    පුතේ නුඹ හදන්නෙ කපටිකම්ද කෘර කම්ද නමුත් පුතේ උඹගේ මනුස්‍යත්වයේ නැති මනුස්‍යත්ව කියලා දෙන්නයි මම ආවේ. ඒ තමයි ශුරතාවය හා අවංක භාවය. පුතා ලග ඒ දෙක තියෙනවද නැත්තම් පුතා කපටින්ට අහු වෙලා අසුරයන්ටත් සුරයන්ට වගේම සලකනවද නැතිනම් අන්‍යආගමිකයන්ටත් බෞද්ධයන් වගේම සලකනවද නුඹට වැරදුනා. නුඹ ලග කපටිකම තියෙන්නෙ ගෞරවය නැ අහිංසකයන් කෙරෙහි.නමුත් පුතේ උඹගෙ මනුස්‍යත්වයට හිතන්නවත් බැරි බුදු හාමුදුරුවො පවා ශාක්‍යන්ට විශේෂ සැලකිමක් කරා ඒ තමයි මනුස්‍යත්වය.අද පුතේ උඹ ලග නැති මනුස්‍යත්ව අරගෙන සිංහල දෝහියෙක් වෙලා මම උඹට කියන්නෙ එකයි.මනුස්‍යත්වය මගේ ගොඩක් වැඩියි නමුත් මමත් සිංහලයන්ගෙ පැත්තෙ මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහා රහත් හිමි හා අනගාරික කමල්

  4. LION says:

    දකුනට එක නීතියක් උතුරට තව නීතියක් ලැජ්ජයි

Main News