නිදහස් දිනයේදී ඉතිහාසයත් විකෘති කරයි.. පොලිස් කාන්තා බලකාය ඇරඹුවේ විහාර මහා දේවියලූ…

February 4, 2017 at 11:26 pm | lanka C news
නිදහස් දිනයේදී ඉතිහාසයත් විකෘති කරයි.. පොලිස් කාන්තා බලකාය ඇරඹුවේ විහාර මහා දේවියලූ…

69 වන නිදහස් සමරුවේ විකාශණ කටයුතු කල නිවේදකයින් ඉතිහාසය විකෘති කර ඇති බවට චෝදනා එල්ල වෙමින් ඇත.

මෙරට පොලිස් කාන්තා බලකාය අරඹනු ලැබුවේ විහාර මහා දේවිය විසින් බවට නිවේදකයෙකු විසින් කී බව කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකයකු හා මාධ්‍යවේදියකු වන තිළිණ අලකෝන් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර ඇත.

20,939 Viewers

6 Comments to “නිදහස් දිනයේදී ඉතිහාසයත් විකෘති කරයි.. පොලිස් කාන්තා බලකාය ඇරඹුවේ විහාර මහා දේවියලූ…”

  1. Dickie Bird says:

    Still wearing the white hat introduced by the Colonials. Its a shame.

  2. simion says:

    අයියෝ ඒක කලේ මහමායා දේවි නොවැ..මේ මෝඩය ඒක දන්නෙත් නැහැ නොවැ…

  3. Ranjan says:

    ඉතිහාසය කොහොමත් විකෘති තමා

  4. හෙළයා says:

    මේ පොලිස් හමුදා සේවයින්ට කාන්තාවන් යෙදවීම සුද්දො පටන් ගත්තු පහත් ක්‍රමයක්. හෙළ සංස්කෘතියෙ මෙහෙම ජරා වැඩ තිබුනෙ නෑ. හෙළයින්ගෙ මේ හැම දෙයක්ම කරේ පුරුෂයො විතරයි. කාන්තාවන්ගෙන් වැඩ ගත්තු පාහර ජාතියක් නෙමේ සිංහලයො කියන්නෙ. හෙළයො කියන්නෙ තමන්ගෙ කාන්තාවන් ආරක්ෂා කරපු ජාතියක් මිසක් කාන්තාවන් වෙහෙසල වැඩ ගත්තු ජාතියක් නෙමේ. සුද්දන්ගෙ පිරිමි නපුංසකයො හින්ද තමා උන් උන්ගෙ කාන්තාවන්ව මේ වගේ සේවයන්ට දැම්මෙ. බටහිර රටවල කාන්තාවො විදින දුක අපේ කාන්තාවන්ට විදින්න දෙන්න බෑ. අපි අපේ කාන්තාවන්ට අයිති සැබෑ නිදහස ලබා දෙන්න ඕන. මොකද සිංහල පිරිමිය කියන්නෙ සුද්දො වගේ නපිංසක ජාතියක් නෙමේ.

  5. Sarathkumara Prematilake says:

    I agree with comment above, “හෙළයා says:
    February 5, 2017 at 7:36 am
    මේ පොලිස් හමුදා සේවයින්ට කාන්තාවන් යෙදවීම සුද්දො පටන් ගත්තු පහත් ක්‍රමයක්………………………..

  6. නුවන් says:

    මෙම උත්සවයෙ සැමරෙන්නෙ කවුරුන්ද එදා නිදහස වෙනුවෙන් දිවි පූජාකළ ඩිංගිරාල. පුරන්අප්පු සවාමීන් වහන්සේලා නිකමටවත් මතක් කරනවද දේශපාලන කට්ටිය උජාරුවට එනව ජනපතිට උත්මාවාර දක්වනව හමුදාව මේකද නිදහස් උත්සවය උත්තමාවාර දක්වන්න ඹන අය පැත්තක මෙය වෙනස් කළ යුතු නොවේද

Main News