නිදහස් දිනයේදී ඉතිහාසයත් විකෘති කරයි.. පොලිස් කාන්තා බලකාය ඇරඹුවේ විහාර මහා දේවියලූ…
February 4, 2017 at 11:26 pm | lanka C news
69 වන නිදහස් සමරුවේ විකාශණ කටයුතු කල නිවේදකයින් ඉතිහාසය විකෘති කර ඇති බවට චෝදනා එල්ල වෙමින් ඇත.
මෙරට පොලිස් කාන්තා බලකාය අරඹනු ලැබුවේ විහාර මහා දේවිය විසින් බවට නිවේදකයෙකු විසින් කී බව කෙටි චිත්‍රපට අධ්යක්ෂකයකු හා මාධ්‍යවේදියකු වන තිළිණ අලකෝන් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර ඇත.