නිදහස් දිනය සමරන්න එඞ්වඞ් කුමාරයා ලංකාවට ගොඩබහී.. අත සිඹින්න අවස්ථාව..

January 31, 2018 at 3:00 pm | lanka C news
නිදහස් දිනය සමරන්න එඞ්වඞ් කුමාරයා ලංකාවට ගොඩබහී.. අත සිඹින්න අවස්ථාව..

පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන මෙරට නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙස බි‍්‍රතාන්‍ය රාජකීය පවුලේ එඞ්වඞ් කුමාරයා සහ එම කුමරිය ශ‍්‍රී ලංකාවට පැමිණ සිටී.

එමිරේට්ස් ගුවන් යානාවකින් අද දහවල් ඔහු කටුනායක ගුවන් තොටුපලෙන් ගොඩ බැස්සේය.

ඔවුන් පෙබරවාරි 05 වැනිදා තෙක් මෙරට රැුදී සිටීමට නියමිතය.

එඞ්වඞ් කුමරු එලිසබෙත් මහ රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ බාල පුතු වන අතර වෙසෙකේස් හි අර්ල්වරයාද වෙයි.

කුමාරයාට ගෞරවාචාර දැක්වීම සදහා ඔහුගේ අත සිඹීමටද අවස්ථාව ලක්වාසීන්ට මෙම කාලයේදී ඇතැම්විට හිමිවනු ඇත.

96 views

29 Comments to “නිදහස් දිනය සමරන්න එඞ්වඞ් කුමාරයා ලංකාවට ගොඩබහී.. අත සිඹින්න අවස්ථාව..”

  1. sinha le says:

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ සිරකරුවකු වූ පසු උඩරට ප්‍රදේශ පාලනය සිදු වූයේ ඉංග්‍රීසීන්ට ඕනෑ හැටියටයි.

  2. love nature says:

    1948 දී නිදහස ලැබීමෙන් පසු ද ඉංග්‍රීසින් ලංකාවට ස්වාධීනතාව දීමේ දී 1815 ගිවිසුම් වගන්තිවලින් පොරොන්දු වූ බුද්ධ ශාසනය කඩ නොකර පවත්වාගෙන යෑම සහතික කරනු වෙනුවට මෙරට සුළු ජාතිකයන්ට හා සුළු ආගමිකයන්ට විශේෂ රැකවරණ සපයන කොන්දේසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතට ඇතුළත් කිරීම ගැන විශේෂයෙන් 29 වන වගන්තිය ගැන ඇතැම් දේශපාලනඥයෝ ඔවුන් බලවත් විවේචනයට ලක් කරති.

  3. Deshpremiya says:

    Nayaakayoi kiyagena saha hithagena inna deshapaalakayo thawama inne yatath vijitha maanasikathwayen bawa mewain pennum karanawa. Aho dukaki!

  4. duminda says:

    SUDDA HITIYAANAM MAHABANKUWA SUDDA KARA WIDA……?

  5. මොකද අපට උස්සන්න බැරිද? says:

    me අපේ රටයි. අපි තාම දන හිස නමයි.මොකද අපට උස්සන්න බැරිද?අපේ කළු හමට වඩා me සුදු පුතා අපට හොනද්යි. අපේ අප්පොච්චි තාන්න මාන්න ඉඩම් දොරවල් විතරක් නොවෙයි ඉගෙන ගත්තෙත් එහෙ තමයි. පෙරලි පෙරලි වදින්න ඕනෙ. දන ගහල වදින්න ඕනෙ.කුම්බුඩේ සාමි.කඩවලේ සාමි.

  6. Mahasona says:

    The Independence Day this year has a special significance. 200 years ago British carried out one of the worst kind of atrocities against Sinhala freedom fighters. They killed all able bodied men, burnt down paddy fields, burnt paddy people had in their houses, cut down all fruit bearing trees, dumped dead bodies in wells so as to deny drinking water. So, I cannot understand why these idiots invited a descendent from those colonial pigs to the Independence Day celebrations. There are some Sinhala donkeys who say ‘We did not have to shed a single drop of blood to gain independence’. They have forgotten the blood shed by thousands of Sinhalese who fought against British rule. I hope someone will remember to pay gratitude to heroes like Kahawatte Hamuduruwo, Kudapola Hamuduruwo, Keppetipola, Madugalle, Kobbekaduwa, Puran Appu and condemn the Tamils, Muslims and Sinhalese who collaborated with ‘Para Suddas’.

  7. Talga.Dayasiri says:

    චන් ද්‍රිකා කොල්ලකෑ මුදලින් අැන් ඩ්‍රැගේ මාලිගයක් මිලදී ගත්තේය. එඩ්වඩ්ගේ මාලිගයක් මිලට ගන්නේ කවුද?
    හැබැයි මහබැංකු මංකොල්ල කෝප් කමිටුවාර්තාවේ පාදසටහන් යොදා අර්ජුන අැලෝසියස්ගෙන් සුපිරි නිවාස ලබාගත් අයට මේ හොඳ අවස්ථාවක් වනු අැත.

  8. Talga.Dayasiri says:

    1815 ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා සිංහ ධජය එසවූ අතිපූජ්‍ය වාරියපොල වීර සුමංගල අස්ගිරි පාර්ශවයේ අනූනායක හිමියනි, නැවත වඩිනු මැන අපේ ලක්බිමට.

  9. Sirisena Yatawara says:

    Are we going back to re-colonization under the British colony 150 years under UNP regime in power. British rule and plundered our nation wealth over 150 years now being permitted by UNP leaders of MS Ranil Wicks and CBK of Tamil Federalist.
    We are strongly protested Royal Family cannot be chief Gust of day of Independence in 2018 February 4th?

Main News