නිදහස් දිනය සමරන්න එඞ්වඞ් කුමාරයා ලංකාවට ගොඩබහී.. අත සිඹින්න අවස්ථාව..

January 31, 2018 at 3:00 pm | lanka C news
නිදහස් දිනය සමරන්න එඞ්වඞ් කුමාරයා ලංකාවට ගොඩබහී.. අත සිඹින්න අවස්ථාව..

පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන මෙරට නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙස බි‍්‍රතාන්‍ය රාජකීය පවුලේ එඞ්වඞ් කුමාරයා සහ එම කුමරිය ශ‍්‍රී ලංකාවට පැමිණ සිටී.

එමිරේට්ස් ගුවන් යානාවකින් අද දහවල් ඔහු කටුනායක ගුවන් තොටුපලෙන් ගොඩ බැස්සේය.

ඔවුන් පෙබරවාරි 05 වැනිදා තෙක් මෙරට රැුදී සිටීමට නියමිතය.

එඞ්වඞ් කුමරු එලිසබෙත් මහ රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ බාල පුතු වන අතර වෙසෙකේස් හි අර්ල්වරයාද වෙයි.

කුමාරයාට ගෞරවාචාර දැක්වීම සදහා ඔහුගේ අත සිඹීමටද අවස්ථාව ලක්වාසීන්ට මෙම කාලයේදී ඇතැම්විට හිමිවනු ඇත.

226 views

29 Comments to “නිදහස් දිනය සමරන්න එඞ්වඞ් කුමාරයා ලංකාවට ගොඩබහී.. අත සිඹින්න අවස්ථාව..”

  1. ඇත්ත says:

    කවුරැත් රනිල්ට විරැද්ධයි…නමුත් රනිල්ගෙ ප්‍රතිපත්තිවලට මාර කැමතියි….

    • Kalum says:

      Ane eyage atasimbinna vena kattiya mokatada oya inne Ranil May3 depala. mokada Oya kumaru pelapethe aya wagema vinasayak me depalat lankawata kalane ekai.

    • "චන්ඳ්‍රිකා" says:

      එදා දෙසැරයක් හිතනව එන්න අප රටට
      උදා කල රණවිරු ගෝඨ රජු මහින්ද අපට
      එඩ්වඩ් කුමාරු දන්නව මෙය මනාව හොඳට
      රැජිණිගෙ රටේ සිට මම ලියමි ඔබලා සැමට

      • samuvel says:

        ප්‍රින්ස් එඩ්වර්ඩ් මෙය දැන ගත්තාට පල නැත , චන් . .. , අපෝ නමත් එපා අපිට නම්. නමින් කමක් නැත ,ඔබට ස්තුතියි මැතිනිය. ඔබට එසේ පෙනුනත් අපේ නායකයින්ට ඒ අපේ විරුවන් පේන්නේ හිරේ දමා දඬුවම් කලයුතු සතුරන් විදියට.

    • Amda says:

      මුන්දගේ එක ඉම්බයි කියල අපිට ඇති සෙතේ?
      වහල් මානසිකත්වය තාමත්….
      සුද්ද අපෙන් නිදහස් වෙලා ගිහින් ඉවරයි ඒත් අපි සුද්දව නිදහස් කරල නෑ තාම 😀

  2. mangala says:

    මේ පස්සපැත්තත් ලෙවකන්න බලාගෙන ඉන්න සිංහලයො ටිකක් පාර්ලිමේන්තුවෙ ඉන්නව කියලත් කියහන්….

    • samuvel says:

      ඔවු , වෙල්ලස්සේ මහා බාල තරුන මහලු සින්හල සන්හාරය අමතක කරමු. කැප්පෙටිපොල , පුරන් අප්පු, කුඩාපොල හිමි මොකට සිහි කරමුද. සුද්දා නයට හදල දීපු ජලාසයට “වික්ටෝරියා” යයි නම තැබූ, රොස්මීඩ් වෝඩ් නම් වෙනස් කරන්න අකමැති එහෙත් මහා පරක්ක්‍රමබාහු රජතුමා අපට දායද කල නෙලුම්පොකුන නම වෙනස් කිරීමට කැමති වුන, සින්හලයෙක් වීම ලජ්ජාවක් යයි කියන පුතුන් සෑදූ, සුදු රැජින අත් මේස් නොදා අත දුන්නට ආඩම්බර වෙන, සුදු රජවරු ඉන්න රටවල් වලට ඕන විදියට කටයුතු කරල අපී ජාත්‍යන්තරේ දිනා ගත්තා යයි කියන නරුම නායකයින් සහ උන්ගේ හෙන්චයියල්ල රජ කරන මෙවන් යුගයක ඔබ කියන දේත් සිඩුවිය හැක. සුදු හමනේ.

  3. nalaka says:

    අපේ මහරාජිනියට කියන්න ලංකාවේ දැන් ලස්සන පාලනයක් තියෙන්න කියල..
    මෙයට,
    යටත් වැසියන්….

  4. Podda says:

    I also want to kiss his hand and to show that I am still their Slave.

  5. Saradiel says:

    ඇමෙරිකාවේ බකින්ග්හිම් මාලිගාවේ ඉදලා එන්නේ

    • Pina says:

      ඇයි යකෝ, නවාස් ශරීෆ්ග් ගේ පකිස්තානෙ නොවේද.

  6. sinha le says:

    ඉංග්‍රීසි කොඩිය බිම හෙලා වසර 203 යි.

  7. sinha le says:

    1815 මාර්තු 02 ගුරු දින ලංකා ඉතිහාසයේ තවත් අමරණීය වූ සිද්ධියක් සනිටුහන් විය. එය ඉතිහාසඥයන් හඳුන්වන්නේ උඩරට ගිවිසුම යනුවෙනු යි.
    1815 පෙබරවාරි මස 18 වනදා ඉංගීරිම සි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්‍රී වික්‍රරිම රාජසිංහයන් ජීවග්රාහයෙන් අල්ලා ගන්නා ලදී. ඒ සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ ද සංවේගදායක වූ ද කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර ද අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු.

  8. රජින්ද says:

    සුද්දා එනතෙක් බලාහිඳ…
    අන්දා නෙක සළු වර්ණයෙන් හැඩකොට..
    ගල්වා විලවුන් එල්ලා මුතු පබළු බැඳ..
    දෝතින්ම පිදුවයි මේ පස උන්ට..
    සමරන්නට උන්කල කෙණෙහිලි අපට..
    එන්ට කියනවද නිදහස නමදින්ට..

    • Rupa says:

      එන්න කියමු මේ සුද්දට අපිත් එක්ක සමරන්න මැයි 22 ජනරජ දිනය.එදා තමයි අපි ඇත්තටම සුද්දගෙන් නිදහස් උනේ.

  9. lion says:

    පැරණි සිංහ කොඩිය නැවත ගෙන ආ යුතුය

    අතීතය දෙස බලන කළ සිංහල රජවරු මෙලෙස සිංහයා තම රාජකීය කොඩිය සඳහා නොකඩවා යොදාගත් බව පැහැදිලි වේ. සිංහල රාජවංශයෙහි අවසානය වූ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජවරු ජාතියේ සංකේතයක් වශයෙන් මෙම සිංහ කොඩිය භාවිත කළ ආකාරයක් දක්නට ලැබේ.

    වර්තමානයේ දක්නට ලැබෙන ජාතික කොඩියට පෙර අපේ ජාතික කොඩිය වූයේ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජුගේ රාජකීය ධජයයි. එහි තද කහ පැහැ පසුබිමක දකුණතින් කඩුවක් ගත් සිංහයෙක් නිරූපණය විය. කොඩියේ කොන් සතරේ කහ පැහැයෙන් කෝන සතරක් ද කොඩිය වටා දිවෙන කහ පැහැති වාටියක් ද තිබුණි.

  10. Niru says:

    What a waste of time and money. Even the Queen comes it is us who have to feed and entertain her. In return what can they give us. Sirisena can umma his hand now

Main News