නිදහස් දින උත්සවයේ දෙමලෙන් ජාතික ගීයක් නෑ.. සිංහල, දෙමල, මුස්ලිම් සිසුන් එක්ව සිංහලෙන් පමණක් ගයයි..

February 4, 2020 at 12:00 pm | lanka C news
නිදහස් දින උත්සවයේ දෙමලෙන් ජාතික ගීයක් නෑ.. සිංහල, දෙමල, මුස්ලිම් සිසුන් එක්ව සිංහලෙන් පමණක් ගයයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති නිදහස් උත්සවය මීට ටික වේලාවකට පෙර අවසන් විය.

එම උත්සවයේ දී දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගයනු ඇති බවට වාර්තා පළවුවත් එවැන්නැක් සිදුවූයේ නැත.

ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කරනු ලැබීය.

සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතිකත්වයන් නියෝජනය කරන පාසල් සිසු සිසුවියන් එක්ව ජාතික ගීය සිංහලෙන් ගායනා කරනු ලැබීම විශේෂත්වයකි

171 views

12 Comments to “නිදහස් දින උත්සවයේ දෙමලෙන් ජාතික ගීයක් නෑ.. සිංහල, දෙමල, මුස්ලිම් සිසුන් එක්ව සිංහලෙන් පමණක් ගයයි..”

  1. ජනඅපති පෙන්දන්ට ආදර්ශයක් වෙිවා !

  2. CHAMINDA - SADA STF says:

    We are proud of you Sir…. We have being waiting for this Long time,
    many Thanks to you….

  3. Sinhalaya says:

    Great sri lankan.

    • CAT says:

      Well done ..Thank you Mr. President …We need only Sinhalese national anthem ….This is our only sinhala motherland in the world ..we should protect it

  4. Kumar says:

    Well done!

    • OLU says:

      Patriotism or national pride is the feeling of love, devotion and sense of attachment to a homeland and alliance with other citizens who share the same sentiment…one country, one nation, one anthem!”… This is Sinhalese Motherland
      SINHALESE NATIONAL ANTHEM after all….
      Hon . President Gotabhaya Rajapaksha ..Thank you Sir

  5. Rata Wenuwen says:

    One country, one nation and, one national anthem , That’s the only way to go.
    Excellent !!!

  6. Sinhala, Muslim, Tamil sweet children get together as one nation and sing the national anthem of sri lanka, united as one. This is really wonderful!!

    Those tamil, muslim extremists, just watch this!! you non patriotic traitors are a shame to the country. You should learn from your children the patriotism and unity towards Prosperity as so well demonstrated by Hon. Gotabhaya.

  7. රටවැසි says:

    මේ ශ්‍රී ලංකා මිසක් මිශ්‍ර ලංකා නෙවෙයි නේ.

    • JOY says:

      අපේ ජාතික ගීය වගේම රටේ රජයේ භාෂාවත් සිංහල පමණක් විය යුතුයි ..සියලුම සුළු ජාතිකයින් අපේ රටේ මහජාතියේ භාෂාව ඉගන ගැනීම අනිවාර්ය කල යුතුයි ,,මේ රට සිංහලයන්ගේ මාතෘ භූමියයි ..දෙමළ මිශ්‍ර රටක් නොවේ..දෙමළ භාෂාව නිසා සිදුවන්නේ ජාතිවාදයයි බෙදුම්වාදයයි
      මේ රටේ සෑම පුරවැසියෙක්ම සිංහල භාෂාව ඉගනගත යුතුයි ..
      දෙමළ භාෂාව රජයේ බසක් වුයේ අපේ රටේ නිවට දුර්වල අවස්ථාවාදී දේශපාලකයන්ගේ වැරදි තීරණ නිසයි ..දැන්වත් එය ඉවත් කර අපේ මව් බිමේ යහපතට කටයුතු කල යුතුයි
      ගරු ගෝඨාභය මහතාට අපේ ස්තුතිය
      මගේ මව් බිමට දළදා සමිදු පිහිටයි ,ජයවේවා!!

  8. siri says:

    Janpathi thumani aparata rakadeemata obata sambudhu sarana dew rakawarana labewa.

Main News