නිදහස් දින උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්.. (සජීව විකාශය)

February 4, 2021 at 8:40 am | lanka C news
නිදහස් දින උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්.. (සජීව විකාශය)

73 නිදහස් දින සැමරුම් උත්සවය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ආරම්භ වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම පැවැත්වේ.

උත්සවය සඳහා ජනතාව සහභාගී නොකර ගැනීමට කටයුතු කර ඇත්තේ සෞඛ්‍යය මාර්ගෝපදේශ හේතුවෙනි.

13,862 views

5 Comments to “නිදහස් දින උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්.. (සජීව විකාශය)”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    ලන්කාවට සැබෑ නිදහස ලැබෙන්නේ ධනපතියන් සියලුම දෙනා විනාශ කල විටයි. 88/89 කලා වගේ ලන්කාවේ සියලුම කර්මාන්තශාලා ගිනි තැබූ විට ධනපතියන් විනාශ වේ.

    එවිට කර්මාන්තශාලා වල වැඩ කරපු අම්මලා රස්සා නැති නිසා ගුවන් යානා වල නැගී මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට යනු ඇත.

    සියලුම ගුවන් යානා ගිනි තබා, ගුවන් තොටුපොලද විනාශ කිරීමෙන් එය වලක්වා ගත හැක.

  2. දුස්රා says:

    ප‌ෙබ. 04 සිදුවීම ගැන සුද්දා එංගලන්තයේ පත්තර වලට Dominion Status කියලා ලියන ගමන් ලංකාවේ පත්තර වල බයියන් සදහා පලකලේ Independence කියලයි.ලංකාව ඩොමීනියන් තත්වය‌ෙන් සෑහ‌ෙන දුරට 1972 ජනරජ ව්‍යවස්ථාව‌ෙන්
    මිද‌ෙනකම් පැවතුනේ එංගලන්ත කිරීටය යටත‌ෙයි.
    එතකොට නිදහස (Independence) ලැබුනා කියලා Dominion Status ලැබීම සැමරීම එ‌ෙතිහාසික මුලාවක් නොවේද?

    • SKF says:

      උබ ඔය dominion status එක මහ ඉහලින් ඔලුවෙ තියා ගත්තාට, කවුද බන් ඕක ගනන් ගන්නෙ?

      හරියට නිකන් උබේ බර කිරණකොට උබේ ඇගේ මැස්සෙක් වහනවා. මැස්ස නිසා බර වෙනස් වුනා කියල උබ කෑ ගහනවා. ඒත් ඒක ප්‍රායෝගික තත්වයක් නොවේ, සයිද්ධාන්තික තත්වයක් පමණයි.

  3. kamal says:

    ප්‍රජාතන්ත්‍රවාදය හා බුරුමය
    ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණයේ සැකය තර්කය හා විවාදය තියෙනවා. ඒ තුනම මෝඩ කාර්යය තුනක්. නමුත් තර්කය වෙනුවට යෝනිසෝ මනසිකාරය හෝ පටිච්ච සමුප්පාදය ඉගෙන ගෙන ඒ අනුව සිතිම සැකය වෙනුවට ශ්‍රද්ධාව හා විවාදය වෙනුවට සාකච්චාව එනවා නම් හරි තිරණය එනවා.සම්මා දෘෂ්ටිය නැති කපටින්ට ප්‍රජාතන්ත්‍රවාදය ලොකු වුනාට. බුරුමයට එය ලොකු නැ. මිනිස්සු අපායේ යවන අධිකරණක්‍රමයත් ලොකු නැ.

  4. ප්‍රජාතන්ත්‍රවාදය..!පැරණි සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් වහාම සම්මත කරගත යුතුය..! says:

    ජාතික කොඩියේ සිංහයාට පිටතින් ගසන ලද පටි දෙක නිසා සියඏ ජන වර්ග අනන්‍යතාවය බැහැරට දමා ඇත.
    ඔවුන්ගේ ජාතික ජීවිතය සිරගත කිරීම සිදු නොවිය යුතුය…!
    පැරණි සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් වහාම සම්මත කරගත යුතුය..!

Main News