නිදහස් දින පෙලපාලියෙන් ආබාධිත රණවිරුවන් ඉවත් කෙරේ..

February 3, 2020 at 8:40 am | lanka C news
නිදහස් දින පෙලපාලියෙන් ආබාධිත රණවිරුවන් ඉවත් කෙරේ..

හෙට දිනට යෙදී ඇති ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිවලට ආබාධිත හමුදා සෙබළුන් යොදා නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

එම සෙබළුන්ට සිදුවන ශාරීරික අපහසුතා හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර තිබේ.

නිදහස් දින සැමරුම් වල මෙතෙක් පැවති අංග කිහිපයක්ම මෙවර සැමරුමේ දී ඉවත් කර ඇති අතර සැමරුම් කාලයද විශාල ලෙස අඩු කර ඇත.

ජනාධිපතිවරයා කැඳවාගෙන ඒමට යොදවන අශ්වාරෝහක පෙළපාලිය මෙවර අඩු කර ඇති අතර සැමරුමේ ප්‍රදර්ශනය කරන යුද වාහන ප්‍රමාණය ද ඒවා අඩු කර තිබේ.

137 views

4 Comments to “නිදහස් දින පෙලපාලියෙන් ආබාධිත රණවිරුවන් ඉවත් කෙරේ..”

  1. Open mind says:

    ශ්‍රේෂ්ඨ යි.

  2. John smith says:

    I believe extravagant celebrations as for independence is not so much required for the present day Srilanka. My standing is there shouldn’t be any celebration at all. The independence we really need right now is independence from poverty. Every penny and effort should be harnessed in that regard.

  3. එස්.කේ සරත් says:

    උගත්-බුද්ධීමත් මනුෂ්‍යයෙක් රටේ ජනාධිපති වෙන කොට සිදුවිය යුතු වෙනස දැන් රටේ සිදුවෙනවා කියලා හිතෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ වෙන එකම හේතුව එතුමා දේශපාලකයෙක් නෙවෙයි! මේ රටේ හමුදාවේ සේවය කරලා, ලෝකයේ දියුණුම රටක කාලයක් ජීවත් කෙනෙක්, ඉතාම පැහැදිලියි එතුමාගේ මේ හැසිරිම තුල පුහු ආටෝප, දේශපාලන මගඩි, තමන් පුම්බා ගැනීම නැ! හිටපු නායකයෝ දිහා බලලා, මෙතුමා දිහා බලනකොට අර හිටපු ජනාධිපතිලා “නියම දේශපාලකයෝ” කියලා හිතෙනවා. මේතුමා “නායකයෙක්” වෙනස එකයි. ඉතාම සරල දේකින් ලොකු වෙනසක් කරන්න පුලුවන් නායකයෙක්.

  4. Analyst says:

    Our president is kind hearted, intelligent and wise. We have the best leader in the whole world, right now. A true Buddhist Leader.
    Raja bhavathu Dhammiko !

Main News