නිදහසේ වැසිකිළි යන්න නැති ජීවිතේකින් වැඩක් නෑ..- මංගල

March 19, 2019 at 3:50 pm | lanka C news
නිදහසේ වැසිකිළි යන්න නැති ජීවිතේකින් වැඩක් නෑ..- මංගල

මුදල් ඇමති මංගල සමරවීර මහතා ‘අරුණ’ පුවත්පත හා මෙම අදහස් පල කර ඇත්තේ වෙමර අයවැය යෝජනාවලිය ගැන පැහැදිලි කරමිනි.

‘නිදහසේ වැසිකිළි යන්න නැති ජීවිතේකින් වැඩක් නෑ. රටේ පවුල් ලක්ෂ 03 කට ඒ පහසුකම නැති බව මට තේරුණේ සංඛ්‍යා ලේඛන අනුවයි. හම්බන්තොට පවුල් 15,000 කට එනම් 75,000 කට අධික පිරිසක් ශරීර කෘත්‍යය කරන්නෙ කැලේට විය යුතුයි.

බුදු අම්මෝ මේ තරම් දියුණු කරපු හම්බන්තොටට වැසිකිළිත් නෑ, බොන්න වතුරත් නෑ. ඒත් ලොස්ඇන්ජලිස්වලත් නැති පාරවල් තියෙනවා. පැයකට වාහන 2-3 යි ඒවායේ යන්නේ.

ලෝඩ්ස්වලටත් වඩා ලොකු ක්‍රිකට් පිටි, චීනෙත් නැති සම්මන්ත්‍රණ ශාලා, නැව් නැති වරායවල්, ප්ලේන් නැති ගුවන්තොටුපොළවල් නම් හැදුවා. ඕවට මම කියන්නේ ‘කොමිස් කුට්ටි සංවර්ධනය’ කියලයි. ඒ නිසා හම්බන්තොටට වැසිකිළි දීලා රාජපක්ෂලාගේ නම්බුව බේරන්නයි මම මේ යෝජනාව ගෙනාවේ.

වැසිකිළි නැති එකම ගෙයක් මම මේ රටේ ඉතිරි කරන්නේ නෑ. මහා බස් ස්ටෑන්ඩ්, දුම්රියපොළවල් හදනවා. වැසිකිළි නරකාදියටත් අන්තයි. මම ඒවත් විධිමත් කරලා හදනවා. මෝදි අගමැති ඉන්දියාවෙත් මේ වගේ ටොයිලට් ව්‍යාපෘතියක් කළා’

– aruna

21,555 Viewers

19 Comments to “නිදහසේ වැසිකිළි යන්න නැති ජීවිතේකින් වැඩක් නෑ..- මංගල”

  1. sunimal says:

    මේ යකා මේ කියන්නේ ඉන්දියාවට ගිහින් දැක්ක දේවල්

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      විකිපීඩියා එකට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනගහණය (Total population ) 2001 දී 11,213
      එතකොට කොහොමද 2019 වෙනකොට වැසිකිලි නැති පවුල් 15,000ක් හිටින්නේ?
      කොහේ හරි අවුලක් තියනවා මිත්‍ර වරුනි.

      • Independent buwa says:

        විකිපීඩියා තොරතුරු හැමවිටම නිවැරැදි නෑ, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ගන්න , ඇත්ත වැසිකිළි කැසිකිළි ගානත් එක්කම ලබා ගන්න පුලුවන් 😂😊

      • Gayantha says:

        පිස්සුද බන්. ලක්ශ තුනකට වඩා වැඩි ජනගහනයක් හම්බන්තොට ඉන්නවා. ජනපතිවරණය වගේ ජන්ද ප්‍රමනය අරන් බලන්න.

  2. Saradiel says:

    යකෝ සුද්දෝ කැලේ වැසිකිලි ගිය කාලේ අපේ රටේ වැසිකිලි තිබුණා රටේ ඉතිහාසය ඉස්සෙල්ලා ඉගන ගනින් කලුසුද්දා

  3. පොරමෝලා says:

    නරකාදියට අන්ත වැසිකිලි ගැන කතා කරමින් අධෝ මුඛයට පෙම් කරන සමනලයෙක්

  4. Love nature says:

    බටහිර සුද්දන් වැසිකිළි කඩදාසිය 1800 අගභාගයේ පමණක් දක්නට ලැබුණු අතර ඉන්පසුව එදා ජනයා improvised ක්රම භාවිතා කළහ. රෙදි පොකුරක් මගින් පිස දැමීමේදී සුඛෝපභෝගී සුඛෝපභෝගිත්වය ලබා ගත හැකි විය. දුප්පත් අය පැරණි පාන්, පාසි, කොළ භාවිතා කළා.බටහිර සුද්දන් 1800 ගණන් වල අගභාගයේදී පමණක් වැසිකිළිය සාදන්ට ආසියා රටවලින් ඉගන ගත්තා

  5. chamara says:

    මේ විනෝද වන්නේ ජනතා බදු මුදල් වලින්. විරුද්ධ දේශපාලන පාර්ශවයකට මඩ ගහන්න බජට් එකෙන්ම සල්ලි වෙන් කරලා හිනා වෙනවා. මිල සුත්‍ර පෙන්නලා හිනා වෙනවා. බදු ගැසීමේ විප්ලවයක් කරා කියල හිනා වෙනවා…
    මැදමුලන බද්ද කියල බදු ගහල හිනා වෙනවා. එයාර් පොර්ට් වල වී ගබඩා කරලා හිනා වෙනවා.වරාය විකුණලා හිනා වෙනවා…
    ජනතාවට සංවේදී නැති, ජනතාව පයිසෙකට ගණන් ගන්නේ නැති මේ වගේ ආණ්ඩුවක් තියෙද්දී ප්‍රජාතාන්ත්‍රවාදයක් ගැන කුමන බලාපොරොත්තුවක් ද ???

  6. 77 UNP says:

    ලංකාවට වෙනම වැසිකිලි ඕනෑ නැහැ. තොපේ වැසිකිලි කටවල් තිබුනම මදිද?

    • හිච්චිමහත්තෙයා says:

      සම්පූරණ ඇත්ත- මේ මුක පොඩ්ඩවල් තියෙනකොට වෙන වැසිකිලි මොටද අමිමප!

  7. mongal says:

    බුදු අම්මෝ මේ තරම් දියුණු කරපු හම්බන්තොටට වැසිකිළිත් නෑ, බොන්න වතුරත් නෑ පොඩ් කොල්ලෙක් එක්ක සමනල ගේමක් දෙන්න තැනකුත් නැහැ, මම ඒවත් විධිමත් කරලා හදනවා, ඉදිරියේදී මුළු දකුණම සමනල පුරයක් කරනවා.

  8. Dev says:

    Pacha kiyana hati
    umbata MR langinwath inna baa
    etuma apita rajek

  9. Manoj says:

    රටේ පවුල් ලක්ෂ 03 කට ඒ පහසුකම නැති බව මට තේරුණේ සංඛ්‍යා ලේඛන අනුවයි. හම්බන්තොට පවුල් 15,000 කට එනම් 75,000 කට අධික පිරිසක් ශරීර කෘත්‍යය කරන්නෙ කැලේට විය යුතුයි.

    Monawa wunath mey kiyana dewal සංඛ්‍යා ලේඛන අනුව hari athi. හම්බන්තොට bonna wathurath nethi gammna kochchara thiyenawada ???

    Muu kiyana hemadeyak ma සමනලයෙක් nisa behera karanna behe neeeda ???

  10. ඒ හදපු ටිකෙන් විකුනන්න පුලුවන් හැමටිකක්ම විකුනල ජන්ගි මහන මැශින් ටික විතරක් තියාගත්ත කියහන්ක්කො….

  11. Gayantha says:

    මොහු කියන මේ දේ නන් සත්‍යයක් තියෙනවා. කොටුවේ ctb බස් ස්ටෑන්ඩ් එකේ මුත්‍රා කරන්න තියෙන්නේ ගද ගහන පොඩි කානුවත් එක්ක තියෙන බිත්තියට. සුද්දෙක් නිකමට හරි ගියොත් රටේ පටි රෝල්. පුද්ගලික ස්ටෑන්ඩ් එකේ එක නන් ටිකක් හොදයි ඒත් මේවා අර අදිවේගී එකේ අකාරයට වැඩි දියුනු කරා නම් රටටත් හොදයි වගේම නගර සභා වලටත් අදායමක් ලැබෙනවා සාදාරන විදියට. මොකද බස් ස්ටෑන්ඩ් එකෙත් 20යි ගන්නේ අදිවේගී එකෙත් විස්සයි ගන්නේ. මේවා උපරිමේට හදගන්න ඔන. එතකොට් තමයි නගරත් ලස්සන වෙන්නේ.

  12. Amaraweera says:

    India is set to explore outer space . Does all Indians has sanitary facilities. Very poor political Vision Minister .

  13. Maharagama Purana Rd says:

    කරන්ට් එක වත් හරියට දෙන්න බැරි ආණ්ඩුව කොහොමද වැසිකිලි පහසුකම් දෙන්නේ ? අඩුම තරමේ 1910 කියන 24 Hours කියලා තියෙන Electricity Board එකේ විස්තර දැන ගන්නා Telephone number එක වත් රාත්‍රී 7.00 පසුව වැඩ කරන්නේ නහැ… මේවා ගැන කතා කරන්න කවුරුන් නහැ, තියෙන දේවල් හරියට නඩත්තු කරන්නේ නැතිවම අලුත් Projects ගෙනල්ලා වැඩක් නැහැ

  14. Sinha says:

    Ithin mangala hadapa2nko umbe mahaeka mahabankuwen hora kapuwagen …..kaca kacha gaga inne nathiwa…..

  15. සකල බුජං says:

    වැසිකිලි වලේ බැස හෙළුවෙන් නාන මුදල් ඇමතියකු ඉන්නා ලෝකයේ එකම රට ඉන්දීය සාගරයේ පිහිටා ඇත​.කොල්ලනි,ප්‍රවේශම් වෙයව්!

Main News