නිදහස දුන් ජනපති හමුවට ඥාණසාර හිමි යති.. ස්තුතිය, ගෞරවය පුද කරයි..

May 24, 2019 at 12:00 pm | lanka C news
නිදහස දුන් ජනපති හමුවට ඥාණසාර හිමි යති.. ස්තුතිය, ගෞරවය පුද කරයි..

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ උන්වහන්සේගේ මෑණියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

මෙම හමුව ඊයේ රාත්‍රියේ සිදුව ඇත්තේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටා ඇති ජනාධිපති නිල නිවසේ දී ය.

ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ගෞරවය සහ ස්තුතිය ඥානසාර හිමියන්ගේ මෑණියන් විසින් එහිදී පළ කර ඇත.

වසර හයක බරපතළ වැඩ ඇතිව සිර දඩුවම් නියම කර සිටි ඥාණසාර හිමියන් ජනාධිපතිවරයා විසින් ඊයේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලදී.

27 views

12 Comments to “නිදහස දුන් ජනපති හමුවට ඥාණසාර හිමි යති.. ස්තුතිය, ගෞරවය පුද කරයි..”

  1. gamarala says:

    මාස 9යක් සිරගෙයි තැබුවාට පාපය ගෙවන්න වෙනවා

    • Suren says:

      Agree whole heartedly, gamarala.

      • සේනක says:

        සරත් ෆොන්සේකා ත් මේ වගේ සමාව ලබාගෙන බලන්න ගියාද?

    • දේවක says:

      මාස නවයක් බොන්න නොදී ඉන්න එක ලොකු පාපයක්.

      • Mahasona says:

        කුරානය ලියාපු කෙනා රට ඉදි වයින් බිලා වෙරි වෙලාලු කුරානය ලියා තියෙන්නේ

  2. vishnu says:

    ඇතුලට දැම්ම ලකුණු = එලියට ගත්ත ලකුණු
    හැබැයි චීවරයට කරපු නිග්ග්‍රහයට අපාය නම්
    ෂුවර්

    • දේවක says:

      පව් උන්නාන්සෙට බොන්නවත් දීල නැතිලු ඇතුලෙදි.

  3. සිංහල බන්ඩා says:

    මුස්ලිම් අන්තවාදය රට වෙලාගන යන බවත් තව්හීද්ලා කොරන්න යන ව්‍යසනය ගැන වසර ගනනාවකට පෙර පෙන්නා දුන් ඥාණසාර හිමි කෙරෙහි සිංහල අපට ඇත්තේ ගෞරවයක්. රටට සහ සිංහල කමට පෙර පක්ෂය දමන එජාප හරක්ට එහෙම නැහැ.

    • දේවක says:

      මොකද නැත්තෙ ඕයි ගියපාර යුඑන්පිය දිනුවෙ මෙයා නිසානෙ. මේ පාරත් ගෝටට කෙලවන්න තමා එලියට දැම්මෙ. 😀

      • ohe says:

        oheta bonawa hera wena deyak attema nadda ane unwahanse bonna nemei nawat mokada minissu mona widyata wiwechana kalat un wahanase kiyapu dewal attane. kiyapu widiya tikak serai thamai et man hodatama dannawa unwahanse atulu seba bhiksun wahansela kawadawat katawat waira karanne newa ohela wage

  4. sathya says:

    ගෝටට කෙලවන්න තමා එලියට දැම්මෙ

Main News