නිදහස ලැබී තිස් අවුරුද්දයි.. මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..

February 5, 2018 at 1:20 pm | lanka C news
නිදහස ලැබී තිස් අවුරුද්දයි.. මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..

නිදහස ලැබී වසර 30ක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ නිදහස් දින උත්සවය අමතමින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් රාජපක්‍ෂ මහතා අදහස් පල කල අයුරු සමාජ ජාලයන්හි වීඩියෝවක් මගින් පල කර ඇත්තේ මෙසේය.

87 views

32 Comments to “නිදහස ලැබී තිස් අවුරුද්දයි.. මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..”

  1. රන්ජන් අල්ෆොන්සෝ says:

    මහින්දයට මල් රනිල් ඉන්න කල්
    මෛත්‍රීට මල් මහින්ද ඉන්න කල්
    අනුරකුමාරට මල් මුන් ඉන්න කල්
    ජනතාව බලන් ඉන්නෙ මුන්ට සැමට කෙළවෙන කල්.

    • Sunil says:

      කොටින්ටයි, හම්බයන්ටයි මල් මයි3යි, රනිලුයි බලේ ඉන්නකම්!

  2. sarath wijekone says:

    We say we got freedom from British in 1948.But British king or queen appointed Lanka governor till 1978.That is why president said 30 years

  3. හොල්මන් පප්පා says:

    නිදහස ලැබුනේ අවුරුදු තිහකට පස්සේ කිව්වට කාටද කියල කව්ද දන්නේ? පව්ලටද? දුවටද?හොරාටද කියලා කිව්වේ නැහැ නෙ?

  4. ජනාධිපති සිරිසේන says:

    මට ගනන් වැරදෙන්න නැහැ කියල මම බොහොම
    පැහැදිලිව කියන්ඩ ඕනැ.

  5. Dhevaka says:

    තිහේ කෑලි කිව්වෙ විජයකලා නෝනලවගේ ගැටිස්සියන්ටද?

  6. Brahmana says:

    ටීචර්: හා හොඳයි ලමයි දැන් කියන්ඩ ලංකාවට නිදහස ලැබිල
    වසර කීයද?
    පාසල් සිසුන්: අවුරුදු 30 යි ටීචර්.
    ටීචර්: ඒ මොන කුනු හරුපයක්ද? තිහයි නෙමේ ලමයිනේ
    හැත්තෑවයි.
    පාසල් සිසුවෙක්: එතකොට ටීචර් දැන් අපේ ජනාධිපති
    අන්කලුත් කුනුහරුප කියනවද?

Main News