නිදහස ලැබී තිස් අවුරුද්දයි.. මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..

February 5, 2018 at 1:20 pm | lanka C news
නිදහස ලැබී තිස් අවුරුද්දයි.. මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..

නිදහස ලැබී වසර 30ක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ නිදහස් දින උත්සවය අමතමින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් රාජපක්‍ෂ මහතා අදහස් පල කල අයුරු සමාජ ජාලයන්හි වීඩියෝවක් මගින් පල කර ඇත්තේ මෙසේය.

139 views

32 Comments to “නිදහස ලැබී තිස් අවුරුද්දයි.. මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..”

  1. Padmini says:

    pissek janadipathi unada, janadipathi pissek unada, janadipathi unain passe pissua wadi unada

    • "ඇතිතතු" says:

      කට බොරු කීවද දිව කිව් දෙය සත්තයි
      මෛත්‍රී කිව් තිස් අවුරුදු නිදහස සත්තයි
      යුඬ බිය ජවිපෙ බටලන්ද එකතු සත්තයි
      නිදහස ලබාදුන් රජාණො මොහු සත්තයි

      • kashyapa says:

        හොරෙකුට රජා කියන මූ මොට්ටයි

        • කපුටා says:

          මිගාරට එකතු වී රජුගේ නිධන් හාරන්න ගිහින් කිච වූ හරකා නුඹයි.

    • Kings says:

      ජනාධිපත් කම වගේ ලොකු දෙයක් මෛත්‍රී මහත්තයට දරා ගන්න බැහැ. ඒ නිසා තමයි මේ සේරම අවුල්. අනුකම්පා කරමු. සරල මිනිහෙක්නෙ.

      • PARAKUM says:

        This is correct.

        • Vasana says:

          චතුරිකා ,ජනපති තාත්තගේ මේ මෝඩ කතාවත් ඔයාගේ පොතට ඇතුළු කරන්න ….

      • Roshan says:

        WTF. Are you mad? The entire country has become a joke and the agenda is working exactly as they wanted. If everyone going to think like you, there won’t be a country for our children tomorrow.

      • Amda says:

        ඇයි එහෙම කියන්නෙ?
        මට අද වගේ මතකයි 1988 දී අපි සුද්දන්ට විරුද්ධව කැරලි ගහල අපේ නිදහස දිනාගත්ත හැටි. 😀 😀 😀

    • sam says:

      horata wada pissa hondayi Padmini…

      • Sunil says:

        හොරා කිව්වෙ මහා බැංකු බැඳුම්කර මහා හොරාටද?
        ඕස්ට්‍රේලියාවෙ කොන්ස්ට්‍රක්ෂන් සමාගමෙන් අල්ලස් අරගන
        බ්ලැක් ලිස්ට් කරල ඉන්න පගා මරුවටද?

    • chami says:

      Me pin gonawa awurudu 30 kata kalin kauru hari maranen nidahas karala. u eka gana kiyawanne.

    • charmi says:

      nidahasa labune 48., me 2018, 48n 18k adukarama 30 newe nam wena bambuwakda.
      mama oka arthika ostharalagen ahala kiwe. nikan katata ena paliyata kiyana ekek newe mama. thopi danna ken gediya.

  2. cw says:

    Padmini, Pissu double?

  3. SUNIMAL says:

    ජනාධිපතිගේ මයිලෝ විරෝධය නොතකා චතුරිකා මයිලෝ තොගයක් බෙදයි

  4. ඉනොලා කරුණානායක says:

    විශේෂ නිවේදනයයි

    ආදරණිය දුවා දරුවනි මම ඊයේ අවරුදු 30 ක් කියලා කිව්වේ වැරදිලා නෙවි ඒ වෙලාවේ මගෙන් ආරක්ෂක අංශයේ නිලධාරියෙක් ඇහැව්වා සර් අයි එහෙම කිව්වේ කියලා

    මම ඔහුට කිව්වා අපේ මේ අවරුදු 3 ක කාලය තුල අවරුදු 40 ක් පස්සට ගියා කියලා එ නිසා මම කියපු ගාන හරි
    තෙරුවන් සරණයි යහපාලනයට ජයවේවා

    • lakmal says:

      Great comeback…!

    • sky says:

      ගමරාල අදහස් කරන්න ඇත්තේ මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය පැරදවීම වියහැකියි …පාසලේ අටවත් සමත් නැතිනිසා ලංකා ඉතිහාසේ ගැන ඔහුගේ දැනුමක්
      නැතිලු …එත් අපේ රටේ පබයෙක් රජවී ඇති නිසා ඕවගේ කතා අහන්න රටේ ජනතාව සුදානම් වියයුතුයි ..ජනතාව මේ කතා අහගෙන මේ පබයව තවමත් පාලකයා කරගෙන සිටීම මොන තරම් විහිලුවක්ද ? සිහලුනේ දැන් වත් ඇස් ඇරපල්ලා ..කුමකටද මේ වගේ ජඩපාලනයක් ?

  5. kith says:

    “May yodhaya” thinks Sri lanka got independence after the JVP armed insurrection in 1988. He has got a very poor understanding of our history, arithmetic and general knowledge. He became President due to ill fate of the Sri lankans.

  6. HUNA says:

    Mugen wayasa kiyada kiyala a-hanne o-ne. Muta BRA penawa ethi.

  7. duminda says:

    DEVANI JAATHIKA NIDAHASS ARAGALYA 30 WASARAKA EELAMM SATANATA EREHIWA………….

  8. සමන්මලී says:

    බඩු මිල අහස උසට ඉහල නැග ඇත. බැදුම්කර හොරුන්ගෙන් රට විනාස වී ඇත. පාලනය බර ගත්තේ ජනතාවගේ සාක්කු සල්ලි වලින් පුරවන බව කියමිනි. මේ වන විට ජනතාවගේ කටේ පස් පමණක් ඉතුරුව ඇත. චන්ද හිගා කන්නට එන අමන දේශපාලුවන්ට හරක් ලින්ගෙන් තලියයුතු කාලය එලබ තිබේ . ජනතාවනි මේ පච රාලලලට රැවටුන ඇති . මුන් සුර සැප විදින්නේ හොරකම් කරන්නේ හොර අබුවන් නඩත්තු කරන්නේ ඔබේ වටිනා චන්දයේ පිහිටෙනි. මෙම පහර අමනයන් එලවා දැමිය යුතු කාලය එලබ තිබේ.

  9. ඔක්කොම පස්සට නෙ දාන්නේ says:

    දස්වල අලි කෙලලා පස්සට දාන එක බෝවෙලා වගේ. ඉඳලා හිටලා ඔය වගේ වැරදීම් වෙනවා.පස්ස බේර ගන්ට බලමු. දහා වෙනිදට. බැදුම් කරෙත් ඔහොම අඩු වෙනවා.

  10. david millibanda says:

    Adu ga ne kiyapiya apita nidahasa uda wune 2009 kiyala.
    ehenam podi ath pudiyak gahanna thibba.

    Mokakda may koloppama…
    wiggie kiyanawa kohomada nidahasa samaranne kiya.
    sang hidiyawa kiya demala basin jathika geeya kiyanawa.
    longon nagaraye embassy eka idiripita koti gosha koti kodi samaga
    england walin kumarayek genalla ape nidahasa samaranna…..

    Deiyo sakki mewata….

Main News