නින්ජා කල්ලියක් විල්පත්තුවේදී බස් රියකට ගල් ගහයි.. රියදුරා රෝහලේ..
January 5, 2017 at 5:30 pm | lanka C news
වවුනියාවේ සිට කොලඹ බලා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයකට ගල් ප්රහාරයක් එල්ල වී තිබේ.
විල්පත්තුවේදී මෙම ගල් ප්රහාරය එල්ල කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි මුහුණ ආවරණය කරගත් දෙදෙනෙකු විසිනි.
මෙම ප්රහාරය හේතුවෙන් බස් රථයට අලාබ වී ඇති අතර රියදුරා තුවාල ලබා රෝහල්ගත කර ඇත.