නින්දවූර් නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ ඇදුම් සොයාගනී..[Video]

April 27, 2019 at 5:54 pm | lanka C news
නින්දවූර් නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ ඇදුම් සොයාගනී..[Video]

පොලීසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී අම්පාර, නින්දවූර් නිවසක තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගෙන තිබේ.

යකඩ බෝල සවිකරන ලද තහඩුවක්, ලියාපදිංචි නොකළ වෑන් රියක් සහ ආයුධ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මරාගෙන මැරෙන පිරිස් එම ප‍්‍රදේශයේ සිටින්නේ යයි ලද තොරතුරක් අනුව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.

නින්දවූර් ප්‍රදේශයෙන් සොයාගත් සැකකටයුතු දේ

Gepostet von BBC News සිංහල am Samstag, 27. April 2019

28 views

4 Comments to “නින්දවූර් නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ ඇදුම් සොයාගනී..[Video]”

  1. Victor says:

    Guys, To understand what is happening go to you tube and search for ‘brigitt gabriel america’. Great eye opener for all.

  2. Stupid says:

    Stupid politicians Never underestimate the situation. These terrorists have a massive destruction plan. It’s a matter of time. Please identify the problem first and then come up with clear set of laws and regulation to protect innocent citizens. There must be a country in the first place for you all to do your political gimmicks.

  3. මේ ඇදුම් අපේ මහජන නියෝජිතන්ට ගෙනාපුව බං.... says:

    මේ ඇදුම් අපේ මහජන නියෝජිතන්ට ගෙනාපුව බං… ලක්ෂ 62 ට දැන් සන්තෝෂ ඇති. මාර වෙනස අම්මට හුදු.

  4. Patriot says:

    වනාතවිල්ලුව වත්තෙ හිමිකරු කවුද??? ඔහුට විරුද්දව නීතිය ක්‍රියාත්මක වීද????

Main News