නින්දා අපහාස මැද කොරෝනා මඩින හෙල ඔසුව අවසන් සායනික පරීක්‍ෂණයේ.. නිර්දේශය ලැබුනු පසු සමස්ථ ජනතාවටම නොමිලේ..

December 4, 2020 at 10:02 pm | lanka C news
නින්දා අපහාස මැද කොරෝනා මඩින හෙල ඔසුව අවසන් සායනික පරීක්‍ෂණයේ.. නිර්දේශය ලැබුනු පසු සමස්ථ ජනතාවටම නොමිලේ..

කොරෝනා මර්දනය සදහා නිපදවා ඇති දේශීය ඖෂධය මේ වන විට අවසන් සායනික පරීක්‍ෂණ සදහා යොදවා ඇතැයි රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

එම සායනික අධ්‍යනයෙන් අනතුරුව එය රෝගීන් වෙත ලබා දීමට අවශ්‍ය නිර්දේශය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

ඉන් අනතුරුව මෙම දේශීය ඖෂධය කිසිදු මුදල් අය කිරීමකින් තොරව සමස්ත ලංකාවාසීන්ටම නොමිලයේ ලබා දීමට කටයුතු කරන බවද ඇමතිවරයා කියා සිටියේය.

ඒ පිලිබදව වෙද මහතා සමග දැනටම සාකච්චා කර ඇති බවද ඇමතිවරයා තව දුරටත් පැවසීය.

62,400 views

46 Comments to “නින්දා අපහාස මැද කොරෝනා මඩින හෙල ඔසුව අවසන් සායනික පරීක්‍ෂණයේ.. නිර්දේශය ලැබුනු පසු සමස්ථ ජනතාවටම නොමිලේ..”

  1. Kalana says:

    තවම සාකච්චා ලු , මොන කෙහෙල් මලක්ද ?

  2. ධරණි says:

    Accident එකකින් පස්සෙ බිඳුණු අස්ථි වලට බෙහෙත් ගන්න අපි සිංහල වෙදාලගේ registration හෙව්වෙ නෑ… මේ වෙද මහත්තයා හොයන් ගිහින් බෙහෙත් ගමු.. මේවට side effects වලට වන්දි ඉල්ලන්න ඕනෙ නෑ…..

  3. CHinthaka says:

    වේද මහතාණෙනි , මම ඔබව පොඋද්ගලිකව දන්නේ නැහැ .ඔබ කර අතිදේය ඉතාමත් අගය කල යුතුය් . ඔබේ උගත්කම හොයන්නේ , උගත්කමෙන් ඔලුව උදුමුවගත් සීමිත පිරිසක් බව ඔබ සිතා ගන්න. මේ වගේ අය බහුතරයක් හිටියන්නම් මෙලහකට NIVTON , ISTINYE , CHARLS DAVIN වැනි මහා විද්වතුන් බිහිවන්නේ නැහැ . ඔව්න්ට ඇති අද්යාපන සුදුසු කම කුමක්ද.
    නුගත් මිනිසා කුහක කම අපිලිවලට කරනවා දැනුම නැති නිසා. උගත් එකා කුහක කම කරනවා උගත් කම පාවිච්චි කරලා. කවද්ද අප්පි හැදෙන්නේ. දවසෙන් දවස අපේ රට හිගමනට පත්වෙන්නේ මෙනිසා නොවේද. වේද මහතාණෙනි , ඔබ ඔබේ ගමන යන්න. බාදක කොපමණවත් එවි . සාමාන්‍ය මිනිසුන් ඔබසමග සිටීවි . ඔබ ඉදිරියටම යන්න

  4. ranjan says:

    අපෙ රටේ ඉන්නේ බටහිරයන්ට ගැති අමනයෝ ටිකක් උන් හොයා ගත්ත කෙහෙල් මලක් නැහැ හැබැයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් වගේ මුන්ගේ කටයුතු

  5. Dharmadaasa says:

    Corona ebema saneepa wena eka 99%
    Paniya beela corona walakwaganna puluwnnam oya wade saarthakai..

    Nathnam okakath ara mutti gahilla wage bay Choon ekak …

  6. දුටුගැමුණු says:

    ඔය නින්දා අපහාස කරන්නේ තිරිසන් සිංහයෙක්ට දාව උපන් තිරිසන් ලේ කලවන් විජය ගේ පරම්පරාවේ එවුන්. හෙලයෝ නොවේ . ගනං ගන්න එපා !

Main News