නිපුණ සහල් අධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් පැදවූ සැප රිය වැලි ලොරියක හැපී කුඩුපට්ටං..
July 26, 2017 at 10:32 pm | lanka C news
නිපුණ සහල් ව්‍යාපාරයේ අධිපති හා පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා විසින් පැදවූ අති සුඛෝපභොගී මෝටර් රථයක් පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කරන ලොරියක හැපී ඇත.
අනතුරින් මෝටර් රථයට දැඩි අලිභ හානි සිදුව ඇති අතර මෝටර් රථයේ ආරක්ෂක බැලුන පද්ධතිය ක්‍රියාත්මක විම නිසා මන්ත්‍රීවරයා අතෙහි සුළු තුවාලයක් පමණක් ලබා තිබේ.
සහල් සාපය … මුන්ට දේවසාපය පටන්ගත්තාම අසාධාරණයෙන් හම්බකළ මුදල් මදිවෙයි සාපෙන් මිදෙන්න
මේකට ගෙවන්නෙ ඌ නෙමෙයිනෙ බං අපිනෙ.ඌ ඕක විසි කරල තව එකක් ගනියි,ඒකටත් ගෙවන්නෙ අපිනෙ බං.
බදු රහිත වාහනයක්. ඇමෙරිකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වත් ඔච්චර වටිනා වාහනයක් එලවන්න වරම් නැහැ. සමහර එවුන් යන්නේ බස් වල එක්කෝ කෝච්චියේ. බලපන් අපේ රටේ දේශපාලුවන්ගේ දියුණුව
ඉතින් උබලමනේ උබලගෙ චන්දෙන් උන්ව පත් කලේ?…
හාල් හින්දා බං ඒක ඌගේ දක්ශකම මේකේ කොටන්න නැති ව වැඩ කරපන් උබ ටත් ගන්න පුලුවන් car එකක් ..
DITTADAMMA VEDENIYA KAMMA, THIS IS BECAUSE HE SUPPORT KEPPASIRA’s Robbery
ඉරිසියා කරන්න එපා බන්. ඒක ඒ මනුස්සයාගේ හැකියාව…
Yako, Api chande dunne naththan moko wenne, chanda ekak gaththa eka hari parliment yanawa, wahane gannawa. Methana wenda oney Wyawasthawen munta dena sapa adu karana eka