නිමල්කාද උඩ හිටියේ ඔයාද උඩ හිටියෙ.. කාන්තාවක් එක්ක ගහ උඩ හිටියෙ කවුද.. බේබදු පුතා OIC හප්පා මැරුවා.. ජනාධිපතිට කියා බේරගත්තා..- එජාප මන්ත‍්‍රී පාර්ලිමේන්තුව වසනයි..

March 16, 2019 at 3:26 am | lanka C news
නිමල්කාද උඩ හිටියේ ඔයාද උඩ හිටියෙ.. කාන්තාවක් එක්ක ගහ උඩ හිටියෙ කවුද.. බේබදු පුතා OIC හප්පා මැරුවා.. ජනාධිපතිට කියා බේරගත්තා..- එජාප මන්ත‍්‍රී පාර්ලිමේන්තුව වසනයි..

බේබද්දන් වගේ දරුවන් හදා ක්ලබ්වල යවා අහිංසක මිනිසුන් මරවන්න එපා යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිඩ්නි ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොලිස් ස්ථානාධිපතිවරයයෙක් හප්පා මරා දමා ජනාධිපතිට කියා බේරා ගත්තේ යයිද ඔහු චෝදනා කලේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේටයි.

අලුත්ගමගේ මහතා ඊට පිලිතුරු ලෙස කියා සිටියේ ‘මං ඔබතුමා වගේ කාන්තාවක් එක්කං ගිහිං ගහක් උඩ හිට්ටෙ නෑ’ යනුවෙනි.

63,893 Viewers

6 Comments to “නිමල්කාද උඩ හිටියේ ඔයාද උඩ හිටියෙ.. කාන්තාවක් එක්ක ගහ උඩ හිටියෙ කවුද.. බේබදු පුතා OIC හප්පා මැරුවා.. ජනාධිපතිට කියා බේරගත්තා..- එජාප මන්ත‍්‍රී පාර්ලිමේන්තුව වසනයි..”

  1. දේවක ඔස්ට්‍රෙලියා. says:

    පොහොට්ටුවෙ අයගෙ දරුවෝ කවුරුවත් බොන්නෙ නෑ බොරු චෝදනා කරන්න එපා.

    • බයියෙක් says:

      පොහොට්ටු නෙවේ මොකා කලත් වැරැද්ද වැරද්දමයි.
      ජඩ දේශපාලුවෝ හැම පැත්තේම ඉන්නවා. මුන් නිසා රට පිරිහෙනවා.

    • pilath says:

      Yakoo tho Australia indala anjanam baluwada bath balaya ????

  2. ඩොනවන් වොෂින්ටන් says:

    නිමල්කා ප්‍රනාන්දු වාසුදේව නානායක්කාර සම්බන්ධය මහා කැත සම්බන්ධයක්. දෙදෙනාම බැඳපු උදවිය.

  3. ගන්ජ බන්ඩා says:

    ජනතාවගෙ සහ රාජ්‍ය දේපොල හොරා කන අවභාවිත කරන මංත්‍රී වරැ දෙපැත්තෙම ඉන්නවා. මොකා උනත් දරැවන් ජරා ක්ලබ් වලට යවන්නේ ජඩයන් කරන්නය්. ඕක එස්බීත් කලා රංගෙත් කලා මැරවිනුත් කලා. තවත් අයත් කලා. උන් සක්කිලි බව ජනතාව දන්නවා.

  4. Buddhist says:

    Thatha Aluthgama wage ne puthath hadenne. Ane man danne na me Janadhipathi monowa karanawada kyala, rata kanawa mu.

Main News