නිමල් පෙරේරා චීන පුරවැසිකම ඉල්ලයි.. චීන කොලනියක ඉන්න කැමති බව චීන තානාපතිට කියයි..

April 24, 2021 at 12:06 am | lanka C news
නිමල් පෙරේරා චීන පුරවැසිකම ඉල්ලයි.. චීන කොලනියක ඉන්න කැමති බව චීන තානාපතිට කියයි..

තමන් චීන පුරවැසියෙකු වීමට කැමති බවත් තමනට චීන පුරවැසිබව ලබාදෙන ලෙසත් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතා ඉල්ලීමක් කරයි.

තමනට චීනයේ පුරවැසිභාවය ලබා දෙන ලෙස චීන තානාපති කාර්යාලයෙන් ඒ මහතා ඉල්ලා සිටී.

ඉන්දියානු හෝ ඇමෙරිකානු කොලනියක ජීවත්වීමට වඩා චීන කොලනියක ජීවත්වීමට තමන් කැමති බවද ඔහු සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපතිවරයා ද ඊට සම්බන්ධ කරමින් ඔහු මේ බව කියා සිටියි.

59,779 views

32 Comments to “නිමල් පෙරේරා චීන පුරවැසිකම ඉල්ලයි.. චීන කොලනියක ඉන්න කැමති බව චීන තානාපතිට කියයි..”

  1. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    දේශපාලනයන්ට කඩේ ගොස් සල්ලිකාරයෝ වෙච්ච දින ව්‍යාපාරිකයෙක්. මේ රටේ ඉන්න අලූත් සල්ලිකාර හොටෙන් සීයට අසූවක් දේශපාලනයන්ට කඩේ ගිය බෝල් කොල්ලො. ඉතින් මේකා චීන පුරවැසිභාවය නෙවෙයි තමුන්ගේ ගෑනි දෙන්නං කිව්වා වෙන්ඩ කරුණක් නෙමෙයි.

    • disce ammt diskedi says:

      තමන් ගේ නූගත් කම පෙන්වූ රස්තියාදු කාරයෙක්. ශුවර් එකට කුහක ජෙප්පෙක්.

      • Alapaluwa says:

        නිමල් පෙරේරා උන්නැහේ ට්විටර් පණිවුඩයක් ලිව්වා කියල ‘කුහක ජෙප්පෙක්’ , රස්තියාදුකාරයෙක් කියල කියන එක බොහොම වැරදියි. Alapaluwa from SA

    • eranda says:

      චීනනයට යටත්වීමට 69 ලක්ෂයක් කැමතිනම් උඹටද එක කිරීමට සිදුවේ. උඔ පෙප්පෙක්ද බයියෙක්ද ටොයියෙක්ද අදාල නැත. එසේ අකමැතිනම් පල ඉන්දියාවට එය සෞභාග්‍යමත් රටකි.
      69 ලක්ෂය තුල සියළු මැදිහත් පිරිස් සිටිති. තොපි වැනි අන්තවාදීන් හැරුනු විට

  2. ක්‍රිස් ක්රිස්ටෝෆසන් says:

    නාමල් සහ සොයුරන්ගේ රගර් ගුරුතුමා මූ නේද. තාජුදිනට් මොකද උනේ නිමල්, කියපං

  3. sana says:

    lankawe minissungen okkoma kaala posath wechcha paharayo dan chineta allanawa…..

  4. baiya says:

    pruthugeeseenta allala jathaka unu parapuraka ekek. cheeneta allanawa muu dan.

Main News