නිමල් ලංසාගේ මල්ලී මීගමුව නගරාධිපති දයාන් ලංසාට ගම්මුන්ගෙන් ගුටි….
April 5, 2021 at 12:00 pm | lanka C news
මීගමුව වැල්ලවීදිය, කුඩාපටුව ප්රදේශයේදී මීගමුව නගරාධිපතිවරයා වන දයාන් ලංසාට පහරදීමක් සිදුව ඇති බවට පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.
එම ප්රදේශයේ හෝටලයක පැවති සාදයකට සහභාගී වෙමින් සිටියදී ඇති වූ බහින් පස් වීමකින් පසුව මෙම පහු දීම සිදු ඇතැයි සදහන්ය.
නගරාධිපතිවරයා එහි එක් අයෙකුට පහර දීමෙන් පසු ඔහුගේ පුත්රයා විසින් නගරාධිපතිවරයාට මෙම පහර දීම සිදු කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද එම වාර්තා වැඩි දුරටත් කියයි.
බුෆේ එක විවෘත කලා සෙරෙප්පු පාරකින්. සුදුසුකම් අනුව කෑම හම්බවෙනවා. උරුලෑවා ලකුණ මූනේ තියන මුගේ ලාස්ට් චාන්ස් එක. ඊලග පාර්ලිමේන්තු චන්දෙන් මොහුගේ සහෝදරය කියන මන්ත්රී තුමත් ගෙදර නවතින ලකුණු තමයි මීගමුවෙ පෙනෙන්න තියෙන්නෙ.