ලංසා ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. අස්වීමේ ලිපිය මෙන්න..

March 22, 2022 at 9:23 am | lanka C news
ලංසා ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. අස්වීමේ ලිපිය මෙන්න..

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යා නිමල් ලංසා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

100,070 views

15 Comments to “ලංසා ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. අස්වීමේ ලිපිය මෙන්න..”

  1. SL says:

    කුඩු මුදලාලිට ජනතාව ගැන දුක හිතිල.

    • nilu perera says:

      මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාදඩයන් කිසිදු බරපතල රැකියාවකට සුදුසු නැත. ඔවුන් දැනටමත් සිරගත කළ යුතුය. ඔවුන්ට දඬුවම් කිරීමට දැනටමත් ප්‍රමාද වී ඇත. පරිසරය සම්බන්ධ කුඩා ප්‍රශ්නයක් විසඳීමේදී උගත් මිනිසුන්ට මේ මෝඩයා සැලකූ ආකාරය ඔබට මතකද? අවාසනාවකට මෙන්, ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ ඡන්දයේ අනාගත බලපෑම තේරුම් ගැනීමට තරම් උගත් (කියවීමේ හැකියාව නොවේ) නැත. මේ මෝඩයන් පාලිමෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපති ගෝඨාට පමණි.

  2. SLAM says:

    කුඩු විකුණන කොටත් මේ හැගීමම තිබුනා නම්!

  3. නයා says:

    ඇත්තටම අස් උන එක හොඳයි. මොකද උගතුන් තව දුරටත් රැක ගත යුතු නිසා.

  4. Boris Vanculenberg says:

    God gives everyone an opportunity to examine his/her conscience. Al last Nimal Lanza has got his turn. Well done!! Now try & serve your people. It’s enough you have been with the killers & mercenaries. Now it’s time to live your life. We wish you good luck & peaceful years ahead.

  5. Felix says:

    When the opposition is weak, this is the third person who resigned upon request. Who can check the previous two guys completely handover their vehicles, other benefits, and personnel around them and now sitting just like a normal MP? These are all part of the drama and another episode.

  6. කුඩු says:

    පාදිලි උන්නාසෙගේ කීමට අස්වුණා වෙන්න බැරි ද ?

  7. Ratawasiya says:

    Very good, dead wood need to be removed.

  8. K.Dealer says:

    Why Mahinda didn’t save you like when your house was raided by the STF.

  9. මම 69න් එකෙකී says:

    නැව් ගිලෙන විට මීයනුත් ඒවායින් පනිනවා.

  10. bullet point says:

    Excellent decision,no point of hanging further when you are not satisfy with the present situation.
    As we know that you are not a corrupt politician therefore you have strong guts to give-up your position,
    Ministry of highway is one the biggest Ministry however you have very clean records at the Ministry,so we wish
    you all the best for your honest decision.

Main News