නිමල් ලංසා ඒකාබද්ද වේදිකාවට ගොඩවේ..

December 24, 2017 at 3:35 am | lanka C news
නිමල් ලංසා ඒකාබද්ද වේදිකාවට ගොඩවේ..

තමන් දරන ලද ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා මහතා ඒකාබද්ද විපක්‍ෂයේ වේදිකාවට ගොඩවිය.

ඊයේ දිනයේ ඔහු මෙසේ ඒකාබද්ද විපක්‍ෂ වේදිකාවට ගොඩවූයේ ගම්පහ උඩුගම්පල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පැවති ජන හමුවේදීය.

නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීම නිසා ඉදිරියේදී සාධනීය පිළිතුරක් ලැබෙනු ඇති බව එහිදී මාධ්‍ය වෙත ප‍්‍රසන් රණතුංග මහතා පැවසීය.

117 views
Main News