නිමල් සිරිපාලගේ අගමැති සිහිනය යලි බොදවෙයි.. කතා බහ අඩු කරයි.. දැඩි ආතතියෙන් බලාගත් අතේ බලාගෙන..

February 19, 2018 at 6:48 pm | lanka C news
නිමල් සිරිපාලගේ අගමැති සිහිනය යලි බොදවෙයි.. කතා බහ අඩු කරයි.. දැඩි ආතතියෙන් බලාගත් අතේ බලාගෙන..

නව සන්දාන රජයක අගමැති ධුරය බලාපොරොත්තුවෙන් සිටි ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා මේ වන විට සිය බලාපොරොත්තු අතහැර දමා සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

ඊයේ රාත‍්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාව අවසන් කර ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ නිවසට ගොස් ඇති නිමල් සිරිසාලද සිල්වා මහතා දැඩි ආතතියෙන් පසු වූ බව එහි සිටි සෙසු ඇමතිවරු කියති.

කතාබහ පවා උපරිම ලෙස අඩු කර බලාගත් අතේ බලාගෙන කල්පනා කරමින් වැඩි වේලාවක් ඔහු ගත කලේ යයිද එම ආරංචි මාර්ග සදහන් කරයි.

74 වියැති නිමල් සිරිපාලද සිල්වා මහතා මීට පෙරද අවස්ථා කිහිපයක අගමැතිවරයා වීමට බලාපොරොත්තු දල්වා සිටියද ඒ සෑම අවස්ථාවක සේම මෙවරද ඔහුගේ අගමැති සිහිනය දුරට යනු ඇති බව දේශපාලන කවයන්හි සාකච්චා වෙන්නේ විස්සෝපයෙනි.

61 views

20 Comments to “නිමල් සිරිපාලගේ අගමැති සිහිනය යලි බොදවෙයි.. කතා බහ අඩු කරයි.. දැඩි ආතතියෙන් බලාගත් අතේ බලාගෙන..”

  1. Nana says:

    Eka Ekage ituwennada Rata thiyenne ?

  2. අපි තරහයි says:

    ජනපති සිරිසේනගේ “අපි තරහයි” නාටකයේ අවසාන ජවනිකාව……..
    ව්‍යවස්තාවට අනුව දූර කාලය අවසන්වීමට පෙර අගමැති දූරයෙන් ඉවත්කල හැකිද කියා ජනපති සිරිසේන ශ්‍රේස්ඨාධිකරනයේ මතය විමසනවා පසුව ශ්‍රේස්ඨාධිකරනය තීරනය කරනවා අගමැති දූරයෙන් ඉවත්කලනොහැකියි කියා පසුව වත්මන් අගමැති දිගටම බලයේ රැදී සිටිනවා එබැවින් ජනපති සිරිසේනගේ අවශ්‍යතාවක් තිබුනත් ශ්‍රේස්ඨාධිකරනය විසින් ඉඩ නොදුන් බැවින් විධායක ජනපතිට එය කල නොහැකිවිය (වරද ව්‍යවස්තාව හදපු එකා ගේය ) ………අවසානයි!
    පසුව එඵවාගේ ඇ..වැටෙනකන් පසුපස ගිය නරිමෙන් 13 න් ලක්ෂයක් ගොන් රැල කම්පාවෙන් විසිර යන ලදහ.

  3. Saradiel says:

    කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වාගේ.

  4. samarapaaal says:

    Hithapalla Ay MaRa Agmathikama Illuwe Natthe ?
    Kaaapu Beepuwaa Wamaranna Wei kiyalada ??
    Papuwata Gahagena Ke Gahuwata Dan Wagkeem Ganna miniha Naaaki Wadei

  5. Leon Ma says:

    මුදල් වියදම් නොකර ලංකාවේ පාදඩ prawahana සේවය විධිමත් කරන්න මොනතරම් දේවල් දැක්මක් ඇති prawahana ඇමති කෙනෙකුට කරන්න පුළුවන්ද ? මෙයා අවුරුදු 3 k තිස්සේ මහජන මුදලින් budhiyagaththa ඇර මෙලොව දෙයක් කළාද ? එහෙව් මිනිහෙක් අගමැති වුණාට එයට ඇරෙන්නට රටට මොන සෙතක් ද ?

Main News