නිමල් සිරිපාලට සෞඛ්‍ය ඇමතිකම, උද්දිකට සංස්කෘතික ඇමතිකම ගන්නැයි දැනුම් දේ..
April 13, 2022 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වා මහතාටත් සෞඛ්‍ය අමාත්‍ය ධුරයත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාටත් සංස්කෘතික අමාත්‍ය ධුර ආණ්ඩුවේ පාර්ශවයෙන් යෝජනා කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ ආකාරයේ විවිධ වරදාන තනතුරු ලබාදීමට පොරොන්දු වෙමින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පිරිස් ආණ්ඩුවට එක් කර ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත සිදුකරන මෙම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ ජයන්ත කැටගොඩ, රේණුක පෙරේරා, සංජීව එදිරිමාන්න යන පිරිස් බවද හෙතෙම පැවසීය.
එමෙන්ම රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ යන අයද ම මෙහෙයුමේ ක්‍රියාකාරීව සිටින බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එයා තාම මැච් එක අතෑරලා නෑ.අපේ පක්ෂ එකොළහේ මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙක්ගෙ ගෙදරට යනවා රේණුක පෙරේරා බැසිල් රාජපක්ෂගේ කුක්කෙක්.සංජීව එදිරිමාන්න. බැසිල් රාජපක්ෂගේ හුරතල් සතෙක්.
ඊළඟට යනවා කැටගොඩ මන්ත්‍රීවරයා. පාන්දර දෙකට යන්නෙ. ආයේ උදේ අටහමාරට එන්නෙ. මොනවද යෝජනා කරන්නෙ. දෙන දොළපිදේනි ගැන ඇමතිකං ගැන. ඒ කියන්නෙ මේ බැසිල් රාජපක්ෂ කියන පාපතරයා තාමත් බලනවා මේ රටේ එක එක සෙල්ලම් වෙට්ටු දාලා මේක අල්ලගෙන ගැටගහලා තියාගන්න’
ශ්‍රී ලංකාව මේ තත්වෙට ඇදල දාන්න .. එළිපිටම කඩේ ගිය සෙට් එක තමා මුන් .
—————————————————————————————————————
රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ , ජයන්ත කැටගොඩ, රේණුක පෙරේරා, සංජීව එදිරිමාන්න .. මුංට සල්ලි දෙනවා නම් ගෙදර ගෑණිත් විකුණගෙන කන සෙට් එකක්. තූ නොදකින් අවජාතක බල්ලො . මෙච්චර රට විනාශ වෙලත් මුන්ගේ අවලන් වැඩ නතර වෙලා නැහැනෙ .
ආණ්ඩුවෙ ලොකු තැන්වල අයට උගත් මිනිස්සු පේන්න බැරි හැඩයි. සාමාන්‍යයෙන් සැබෑ උගතුන් උගත්කම නැතිව වැඩ කල නොහැකි බව හොදින් දනිති. මේ ආණ්ඩුවට කෙළවුනේ ජොනී, මහින්දානන්ද, රෝහිත පෙරට දාපු නිසා බව කී දෙනෙක්ට පේනවද? ඒ කියන්නෙ උද්ගෝෂකයන් සාධාරණයයි.
තවක්කාල් සිමෙන්තියා කෝහේ හිටියත් කමක් නෑ, හැබැයි උද්ධිකට තිබ්බ ඕක රේකෝඩ් කරලා අන්තර් ජාලයට දාන්න.
paba ge nalu jeewithya vinasha uneth rajapakshala passe giya nisa. uddikatath e dema wenna yanne