නිමල් සිරිපාලට සෞඛ්‍ය ඇමතිකම, උද්දිකට සංස්කෘතික ඇමතිකම ගන්නැයි දැනුම් දේ..

April 13, 2022 at 1:20 pm | lanka C news
නිමල් සිරිපාලට සෞඛ්‍ය ඇමතිකම, උද්දිකට සංස්කෘතික ඇමතිකම ගන්නැයි දැනුම් දේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වා මහතාටත් සෞඛ්‍ය අමාත්‍ය ධුරයත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාටත් සංස්කෘතික අමාත්‍ය ධුර ආණ්ඩුවේ පාර්ශවයෙන් යෝජනා කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ආකාරයේ විවිධ වරදාන තනතුරු ලබාදීමට පොරොන්දු වෙමින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පිරිස් ආණ්ඩුවට එක් කර ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත සිදුකරන මෙම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ ජයන්ත කැටගොඩ, රේණුක පෙරේරා, සංජීව එදිරිමාන්න යන පිරිස් බවද හෙතෙම පැවසීය.

එමෙන්ම රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ යන අයද ම මෙහෙයුමේ ක්‍රියාකාරීව සිටින බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එයා තාම මැච් එක අතෑරලා නෑ.අපේ පක්ෂ එකොළහේ මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙක්ගෙ ගෙදරට යනවා රේණුක පෙරේරා බැසිල් රාජපක්ෂගේ කුක්කෙක්.සංජීව එදිරිමාන්න. බැසිල් රාජපක්ෂගේ හුරතල් සතෙක්.

ඊළඟට යනවා කැටගොඩ මන්ත්‍රීවරයා. පාන්දර දෙකට යන්නෙ. ආයේ උදේ අටහමාරට එන්නෙ. මොනවද යෝජනා කරන්නෙ. දෙන දොළපිදේනි ගැන ඇමතිකං ගැන. ඒ කියන්නෙ මේ බැසිල් රාජපක්ෂ කියන පාපතරයා තාමත් බලනවා මේ රටේ එක එක සෙල්ලම් වෙට්ටු දාලා මේක අල්ලගෙන ගැටගහලා තියාගන්න’

125,383 views

19 Comments to “නිමල් සිරිපාලට සෞඛ්‍ය ඇමතිකම, උද්දිකට සංස්කෘතික ඇමතිකම ගන්නැයි දැනුම් දේ..”

  1. rata perata says:

    what gemetal public needs to do is keep up the protest moving. not to worry what other idiots are telling. sooner the international community and other countries will understand how bad rajapaksa regiment is. never give up people keep it up the momentum. will get positive outcome sooner.

    • Somapala says:

      ඉතින් බැසිල් ඉන්න තැන හොයන් ගිහින් බැටේ දීපල්ලකෝ.

    • MW says:

      Look at the most important fact for us.That is to find a Good Buddhist Leader for the people who love & protect this country to rally round.Though we are angry with the corruption & fraud by Rajapaksha family & henchmen we have no stand out patriotic leader to rally round.Whatever wrongs Rajapakshas done we can’t join traitorous Sajith,Ranil or Anura.MS is an incapable leader.Look at Gall Face farce run by rich non Buddhist clan.Only Wima, Gammanpila,Gevindu like few look patriotic.We should find a Buddhist leader soon.At least for the PM post,Wijedasa Rajapaksha,Charitha Herath,Gevindu should be considered.Let’s throw your hats,who do you want to be our next leader?

  2. Jude perera says:

    Onna ohe umbath aragena sadda nethiwa indahan

    • Amda says:

      යකෝ තාම ඉගෙන ගෙන නැද්ද?
      මේ සිරිපාල වගේ හැරෙන්න බැරි හිටගෙන නින්ද යන නාකින්ට වැඩ දෙන්නෙ?
      පසුපෙල වැඩක් කරන්න පුලුවන් මන්ත්‍රීයො නැද්ද?
      උන්ටිකකට දුන්න නම් ඉවරයිනෙ

  3. Angora says:

    What the heck is cultural affairs a priority at this point that we have to pay for these useless fellows . Don’t pay any parliamentarians this month from public funds
    Continue the struggle get these b…tards out

  4. amila says:

    Minissunta Kanda nethuwa Inna wa Mekalakanni Thananthara bedaganna try eaka, Munta gahala elawanna oni Okkotama kalin-
    Tharunayek

  5. Yohan says:

    කොහොමත් රාජපක්ෂ හොරු කල්ලිය මේක නිකන් අතඇරලා දාන එකක් නෑ. විපක්ෂය සහ ස්වාධීන වුන කට්ටියට ලොකු වගකීමක් තියෙනවා කොහොම හරි මේ ගොබ්බ ආන්ඩුව ගෙදර යවන්න. මේ ආන්ඩුවේ තනතුරු ගන්න උන්ගේ ගමවල මිනිස්සුන්ට කරන්න තියෙන්නේ මුන්ව ගමේදී වටකරලා ගෑස්,ඉන්ධන,අඩුවට බඩු ඉල්ලන්න. දුන්නේ නැතොත් යන්න නොදී වටකරලා තියාගන්න. පටන් ගන්න ශාන්ත බන්ඩාර කියන බල්ලාගෙන්.

  6. Alapaluwa says:

    තෝපිලාදෙදෙනාම නැවත ඇඳුම් අඳින්න එපා හෙළුවෙන් පලයන් පාර්ලිමේන්තුවට දේශද්‍රෝයියෝ ලැබේවි පළවිපාක මෙයින් තෝපිළාට.Alapaluwa from **

  7. පුරවැසියකු says:

    තොපි හොරු හැත්ත මකබෑවියව්.

    විෂය දන්නා දක්ශ මිනිසුන් ජාතික ලයිස්තුවෙන් ගෙනත් ඇමතිකම් දියවු.

    උන් සැලසුම් කර රට ගොඩගනු ඇති අපේ සහය ඒ අයට මිස තොපි එක ගෙරි සක්කිලි බල්ලෙකු වත් ඔතන ඉන්නවා නං අපේ අරගලය නොනවතියි.
    තොපේ ගෙවල් වටලනවා හැමදාම. තොපි මළපෙරේත හොරු හැත්තක්. තොපි මකබෑවියව්.

    විෂය දන්නා දක්ශයින්ට ඉඩ දියවු. පිරිසිදු දක්ශයින් ඉන්නවා තොපි වගෙ මදාවිකම් කරලා කසිප්පු බාගෙ දීලා චන්දෙ ගන්නෙ නැති.

    තොපි එපා එක බල්ලෙක් වත් එපා

    ගෝටා මයිනා සජියා පොනිලයා ලපයා හඳුනා නානසාරයා එකෙක් වත් එපා.

    නානක්කගෙ බිබික්කම වඳින සක්කිලි නපුංසක හැත්ත තොපි කොහෙ රටක් කරවන්ඩද බොල

  8. 225 ම එපා says:

    දරුවන් බාල එන්නත් මගින් ආබාධිත හා මියගිය කාලයක ඇමති වූ හා ඩෙංගු මදුරුවන් මර්දනයට කියුබාවෙන් බැක්ටීරියාවක් ගෙන්වන මුවාවෙන් ඇල්වතුර ගෙන්වා කෝටි දෙසීයක් කාබාසිනියා කළ පාර්ලිමේන්තුවේ නිදා ගන්න ඇමති සෞඛ්‍ය හොඳින් කරාවි හිහ් හිහි හී. තවම මතකයි හොඳේ…

  9. දෙන දෙයියෝ ඇද උඩ පොරළ පෙරල දෙනවලූ...ඌය්යා. says:

    දෙන දෙයියෝ ඇද උඩ පොරළ පෙරල දෙනවලූ…ඌය්යා. රට වෙනූවෙන් ඉවසල බාරගනීවී.

  10. Sun says:

    I am sure you can understand the reality of politics. You people have been talking nonsense to the people and misused the authority to divert the country away from reality of politics. You did not set good examples to the young community of the country. All the time you were barking and kept the young generation away politics. Really they have nothing to learn from you as you were doing lot of unlawful things in the country and looted the poor man’s treasure few times. You politicians misused that money and bought properties in other countries to show your money power to the poor. Now the country is collapsed and no one to take responsibility. If you leave the place we can take the responsibility in humble way to develop.

    • Kotiya says:

      Sun, Please explain your political and economic strategies to get the country out of the current mess. If you do that, we will support you. At the moment, nobody (JVP, SJB, UNP etc) or any NGO or any Professor tell the people their strategies. We just protest not knowing how to get the country out of this economic crisis.

Main News