නිමල් සිරිපාල අගමැති කරන්න ගිය දයාසිරි කලකිරේ.. කැබිනට්ටුව වර්ජනයේ.. කැබිනට් මාධ්‍ය හමුත් මගහරී..

February 22, 2018 at 6:48 pm | lanka C news
නිමල් සිරිපාල අගමැති කරන්න ගිය දයාසිරි කලකිරේ.. කැබිනට්ටුව වර්ජනයේ.. කැබිනට් මාධ්‍ය හමුත් මගහරී..

දයාසිරි ජයසේකර ක‍්‍රීඩා ඇමතිවරයා සිය දේශපාලන වැඩ කටයුතු අතහැර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඇමතිවරයා පළාත් පාලන මැතිවරණයෙන් පසු කිසිදු කැබිනට් රැස්වීමකට සහභාගී නොවූ අතර කැබිනට් මාධ්‍ය හමු දෙකටම සහභාගී නොවීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ ධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයෙකු පත් කිරීම සදහා ඇමති දයාසිරි ඉදිරියෙන්ම කටයුතු කල අතර අත්සන් ලේඛණ පවා සකස් කරනු ලැබුවේ ඔහුගේ නිවසේය.

ඔහුට සමිප ආරංචි මාර්ග සදහන් කරන්නේ වත්මන් තත්වය ගැන ඔහු ඉතා කණස්සල්ලෙන් පසුවන බවය.

24 views

26 Comments to “නිමල් සිරිපාල අගමැති කරන්න ගිය දයාසිරි කලකිරේ.. කැබිනට්ටුව වර්ජනයේ.. කැබිනට් මාධ්‍ය හමුත් මගහරී..”

  1. David Milli-banda says:

    Oh ! Not to worry Daya..Siri………. Presidential daughter will provide you a place through your friend Bookiepala.

  2. Gayantha says:

    Manussayo hitan wage diwa dekai apathayo kiyana ewa ahala zoyzala, thilangala, pushpakumarala, gunarathna weerakonla eda wala kapagatta. ilaga chanden kelawenne ubala okkotama. Edata ithin wena job ekak hoyaganna eka hodai

  3. agamulana MARAA says:

    redi gelaunaata passe cabinet ekata ynne kohomada? hithuwe anek peththen goda yannane.

  4. Asaranaya says:

    රිලාසිරියෝ ඔය ජිරිලන්කා බෙනෙන් බැහැලා වරෙන් බන්, ටිකක් JO හිතේශියෝ උඹට විරුද්දත්වය පාවි, ඒත් ඒකාබද්දයට වරෙන් බන් , හැබැයි පච පඹයා උඹයි සුසිලයි අමාරුවේ දාපු හැටි පාපෝච්චරනයක් කරලා,ඇට්ටිහැලෙන්න කතන්දරේ ප්‍රකාශ කරලා එලියට වරෙන් බන්, ආවොත් ලබනවර පාර්ලිමේන්තු යන්න අපි උඹට උදව් කරන්නම්, උඹ ජිරිලන්කා එකෙ හිටියොත් ගෙදරම තමයි

  5. Hello Minister Dayasiri, where was your political acumen, when you joined the Yamapalana clique? You just thought you would have a cushy time. You are a shame to the new generation politics! We spectators are far more aware of the realities than you who play the game it seems. At least now use your brain if you want to remain in the arena, idiot!

  6. කෝකිලසිරි මහින්ද මැතිඳු ලඟට පැන්නෙ පොනිල ගෙන්” කේපු” බේරගන්න කියල මු පොරසිද්දේම ගැයුවේ.
    දැන් බයේ හැංගිලා ඇති.
    ආයෙත් පැන්න ආප්ප ග(හ)න්න.

    ප. ච. වකය ත් පොනිල්ගේ ඔඩොක්කුවේ ඉදන් හෙළ කරුමේ අතගාන ගමන් හිතන දේවල් ((((((()))))),,,,,,, හිටිය ඇති වෙලා වගේ ####*****%%%%

Main News